~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපේ පැත්තෙනනම් ඊයේ ප්‍රතිඵල එන්නත් කලින් ඔක්කොම ඉවර කර ගත්තා කට්ටිය නිලනොවන ප්‍රතිඵල එද්දී :D

කවුද ඔයාලගෙ පැත්තෙන් ඉල්ලුවෙ..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ඔය මුකුත් නෑ. මල පිටවීමද සාමාන්‍යයි. එත් තවම රිදෙයි :(

ඔපරේශන් එකක් එහෙම කරාද කලින්...අඩු කතුරු ස්කැල්පල් එකක් එහෙම බඩේ තියෙද්දි මහලද දන්නෑ... :shocked:
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere

    ඔපරේශන් එකක් එහෙම කරාද කලින්...අඩු කතුරු ස්කැල්පල් එකක් එහෙම බඩේ තියෙද්දි මහලද දන්නෑ... :shocked:

    මුකුත් කරලා නෑ. කකුලක් වත් කැඩිලා නෑ. හැබැයි අද රෑ පෙනුනා වම කකුල දණහිසට පහලින් කැඩිලා මම ඇදේ ඉන්නවා :angry: (කැඩිලා කිව්වේ අස්ථි භග්නයක් :sorry:)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    ෆ්‍රිජ් එක ඇතුලේ රසම් ක්‍රීම් කියලා එකක් තිබුනා. තම්බුම් හොද්දමද කොහෙද. බොනගමන් ඉන්නේ :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆ්‍රිජ් එක ඇතුලේ රසම් ක්‍රීම් කියලා එකක් තිබුනා. තම්බුම් හොද්දමද කොහෙද. බොනගමන් ඉන්නේ :lol:

    avatar510306_3.gif