~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට එන්න එපා කිවුවෙ:(

35jcgw5.jpg
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Monawa gaalada polish karanne?

    Tire වලට STR Tire shine කියලා එකක්. මෙන්න මේක බෝතලේ.

    Pic111676.jpg

    බොඩි එකේ ප්ලාස්ටික් ටික නම් මේකෙන් ස්පොන්ජ් එකේ ගාලා ටිකක් වෙලා තියලා රෙද්දකින් පිහලා ගන්නවා.. හොද shine එකක් එනවා එහෙම කලහම.

    Pic112114.jpg

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබෙන් ඉගෙන ගන්ඩ එන කොල්ලන්ට කෙල්ලන්ට ඇරෙන්ඩ ඕන එහෙකුට එකියෙක්ට කරගනින්.... :angry:
    ඔව් එහෙම තමා කරන්නේ ඉතින් ..මේ පාර ටිචින් යන කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා පේරා කැම්පස් එකේ එයාලට :Dඅය 3 වෙනිදා හන්තානේ යන්න UCSC IS එකේ කෙල්ලෝ 5 දෙනෙක් එනවා කිවා .එයාලටත් ට්‍රයි එකක් දීලා බලන්න ඕන :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් එහෙම තමා කරන්නේ ඉතින් ..මේ පාර ටිචින් යන කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා පේරා කැම්පස් එකේ එයාලට :Dඅය 3 වෙනිදා හන්තානේ යන්න UCSC IS එකේ කෙල්ලෝ 5 දෙනෙක් එනවා කිවා .එයාලටත් ට්‍රයි එකක් දීලා බලන්න ඕන :P

    කොයි චැනල් එකේ උබව පෙන්නයිද දන්නෑ..."වලත්තයෙක් ගුටිකා මරු දකී" කියල හෙඩින්ග් එකක් එක්ක.. :rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් එහෙම තමා කරන්නේ ඉතින් ..මේ පාර ටිචින් යන කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා පේරා කැම්පස් එකේ එයාලට :Dඅය 3 වෙනිදා හන්තානේ යන්න UCSC IS එකේ කෙල්ලෝ 5 දෙනෙක් එනවා කිවා .එයාලටත් ට්‍රයි එකක් දීලා බලන්න ඕන :P

    උඹත් පේරා යනවද ඒ කෝස් වලට

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Let's spend the night together
    I know you want it too
    The magic of the moment
    Is what I've got for you
    The heartbeat of this night
    Is made to lose control
    And there is something in your eyes
    That's longing for some more
    Let us find together
    The beat we're looking for

    The rhythm of love
    Keeps me dancing on the road
    The rhythm of love
    Got the groove that hits the bone
    The rhythm of love
    Is the game I'm looking for
    The rhythm of love
    Is the heartbeat of my soul........
     
    Last edited: