~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැක්ක දැක්ක :love: අර මැතිවරණ අනාවැකි කියන ත්‍රෙඩ් එකේ හැමෝටම රෙප් දෙන්න පොරොන්දු උනානේ ඉතින් ඒකට බෙදනව මේ ටිකේ. අද රෑ 12 විතර රීසෙට් වෙනවා එතකොට දෙනව මතක් කරලා :yes:

    :no::no: man kiuwe kukkata dunna kiyala:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    MA exam එකත් මම පාස් වෙලා සිංහලු ..ආර්ට් සිංහල කල කෙලි පොඩ්ඩෝ එක්ක සිංහල ලියලා තේරී පත් වීම ගැන ඇත්තෙන්ම සන්තෝෂයි මට :Pදුක කියන්නේ ඒ ජොබට මට යන්න නොහිතෙන එකනේ :rolleyes::nerd:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    MA exam එකත් මම පාස් වෙලා සිංහලු ..ආර්ට් සිංහල කල කෙලි පොඩ්ඩෝ එක්ක සිංහල ලියලා තේරී පත් වීම ගැන ඇත්තෙන්ම සන්තෝෂයි මට :Pදුක කියන්නේ ඒ ජොබට මට යන්න නොහිතෙන එකනේ :rolleyes::nerd:

    :confused:mokakda job eka?
     
    • Like
    Reactions: Garrus

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    MA exam එකත් මම පාස් වෙලා සිංහලු ..ආර්ට් සිංහල කල කෙලි පොඩ්ඩෝ එක්ක සිංහල ලියලා තේරී පත් වීම ගැන ඇත්තෙන්ම සන්තෝෂයි මට :Pදුක කියන්නේ ඒ ජොබට මට යන්න නොහිතෙන එකනේ :rolleyes::nerd:

    ma yanna epa bn. wedak na. matath epa wela karapu moda kamak gena hithanne. aparade
     
    • Like
    Reactions: LazyLizard