~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොකද්ද ඕකේ තියෙන්නේ. මරාගන්න ඇක්ෂන් තියෙනවද. ස්ට්‍රයික්බැක් වගේ එකක් ද?
    පුටු රත් කරන සුද්දෝන්ගේ කතාවක්ද


    මහාලොකුවට මරාගන්න ඒව නෑ . ස්ටෝරිය පට්ට :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    matath hithenne noyana eka hondai kiyala
    11.gif
    11.gif
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    :love::love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නංගි අර cedric1986 කියල එකෙක් ඔයාගේ profile එකට ඇවිත් ගිහින් නේද
    ඕකා හෙන නාකි කුකුලා පරිස්සමින්


    මන් ගැන හොදට දන්න කෙනෙක් කියල තියෙන්නෙ...:rofl: කව්ද කිව්වෙ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    :love::love::love:
    :rolleyes::rolleyes::rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා

    avatar513575_3.gif