man beluwe Master of Arts da kiyalaසිංහල නම දන්නේ නෑනේ බන් .කළමනාකාර සහකාර වෙන්න ඇති![]()

man beluwe Master of Arts da kiyalaසිංහල නම දන්නේ නෑනේ බන් .කළමනාකාර සහකාර වෙන්න ඇති![]()

මටත් යන්න හිතෙන් නෑ බන්ma yanna epa bn. wedak na. matath epa wela karapu moda kamak gena hithanne. aparade

matath hithenne noyana eka hondai kiyalaමටත් යන්න හිතෙන් නෑ බන්![]()
මොකද්ද ඕකේ තියෙන්නේ. මරාගන්න ඇක්ෂන් තියෙනවද. ස්ට්රයික්බැක් වගේ එකක් ද?
පුටු රත් කරන සුද්දෝන්ගේ කතාවක්ද


නංගි අර cedric1986 කියල එකෙක් ඔයාගේ profile එකට ඇවිත් ගිහින් නේද
ඕකා හෙන නාකි කුකුලා පරිස්සමින්
කව්ද කිව්වෙ?අපි කතා කරමු...![]()
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..
එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...



මන් ගැන හොදට දන්න කෙනෙක් කියල තියෙන්නෙ...කව්ද කිව්වෙ?
නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා