මැස්සා

අපි කතා කරමු...![]()
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..
එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...


පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති


මෙස්සා? මෙස්ස කොහොමද මන් ගැන ඔච්චර හොදට දන්නව? යේක ආන්ඩවනේ හරි ප්‍රශ්නනෙ


අනේ මල්ලි මේ කෑවනන් බිව්වනන් ගෙදර ගිහින් කාටවද් වද නොදී නිදා ගන්නවද, මෙතන වැනි වැනි සින්දු කිය කිය ඉන්නෙ










ඔයාට ඉතින් කටේ තියෙන්නෙම බෑබෑ බෑ...එලුච්චියෙක්ද මන්ද...


යෙක ඉතින් මෙස්සාගෙන්ම තමා අහන්න ඔනි අයියා....![]()
කටෙ තියෙන්නෙ දත්,දිව කෙල වගෙ එවානේ![]()

අනේ මල්ලි මේ කෑවනන් බිව්වනන් ගෙදර ගිහින් කාටවද් වද නොදී නිදා ගන්නවද, මෙතන වැනි වැනි සින්දු කිය කිය ඉන්නෙ
තරමක් ලේසිය දුන්නා,ඔයා මගේ කරටම එන්නා
ඔව් මම අඩි ගැහුවා මෙතන සිංදුත් කිවුවා
ඔයා දැන් කියන්නේ මොකද


අර බුකියේ ඉන්න ඇස් ගහන කෙල්ලගේ නිදාන කතාව මොකක්ද බන්![]()
අනේ නෑ මල්ලි කියන්න කියන්න ඕන තරන් කියන්න අපි අහන් ඉන්නන්...
මන් ගැන හොදට දන්න කෙනෙක් කියල තියෙන්නෙ...කව්ද කිව්වෙ?
ඔබ අසා සිටී නම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්