~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති​
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    :love::love::love:

    බැ:P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති​


    අනේ මල්ලි මේ කෑවනන් බිව්වනන් ගෙදර ගිහින් කාටවද් වද නොදී නිදා ගන්නවද, මෙතන වැනි වැනි සින්දු කිය කිය ඉන්නෙ :frown::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යෙක ඉතින් මෙස්සාගෙන්ම තමා අහන්න ඔනි අයියා....:P:dull:


    යේක මෙස්ස ඊස් නෝ මෝ නෙන්ගි මම ෆ්ලයි ස්වොටර් එකක් ගත්ත ඒක ටෙස් කරේ මෙස්සට ශොට් එක දීල තමා, හීමීට ගහන්ඩ කිව්ව ඒත් මම ඇදල ඇරිය ආයෙ මෙස්ස ෆැලැට්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනේ මල්ලි මේ කෑවනන් බිව්වනන් ගෙදර ගිහින් කාටවද් වද නොදී නිදා ගන්නවද, මෙතන වැනි වැනි සින්දු කිය කිය ඉන්නෙ :frown::angry:

    තරමක් ලේසිය දුන්නා,ඔයා මගේ කරටම එන්නා
    ඔව් මම අඩි ගැහුවා මෙතන සිංදුත් කිවුවා
    ඔයා දැන් කියන්නේ මොකද
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තරමක් ලේසිය දුන්නා,ඔයා මගේ කරටම එන්නා
    ඔව් මම අඩි ගැහුවා මෙතන සිංදුත් කිවුවා
    ඔයා දැන් කියන්නේ මොකද


    අනේ නෑ මල්ලි කියන්න කියන්න ඕන තරන් කියන්න අපි අහන් ඉන්නන්... :yes::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔබ අසා සිටී නම්
    මම මෙසේ කියන්නම්
    මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්

    23kztx3.jpg