අපිට_වෙන්න_යන_දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Allas comisame eka file ekak thiyenawa, eke thiyenne Mahindage driver kenek gena. Minihata kernel rank ekak dunnalu uta petrol shed thiyenawalu, bus thiyenawalu. Me wage mithuro pela garagaththama un thamai chanda walata wiyadam karanne

    Balaya labunata passe my3 raniluth okama thamai kare. Rqnil maha bankuwe adipathi kare kohe hitapu anathayoda ban. Munwa jan 8ta kalin api ahalawath nane.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Hambanthota Sabapathi thumata jaya wewa

    Eraj.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ඉතින් ඕකම තම අපහු මහමැතිවරණයක් අවත වෙන්නේ. මුන් හොද නෑ කියල අරුන්ට දෙනවා, උන් අවුරුදු 5ක් කරලා අපහු මුන්ම බලයට එනවා. මුන් අවුරුදු 5න 5ට පරම්පරා ගානකට හම්බකරගන්නවා.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පොහොට්ටුව දින්නෙ ගම් වල එකෙක්වත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු උන්ට තියෙන කැමැත්ත නිසා නෙමේ :no:
    මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශටයි, රනිල්ට මෛත්‍රීට විරුද්ධවයි :yes:
    වෙනසක් කරන්න ලණුව කෑව අපිත් 2015 ඡන්දෙ දුන්නෙ රනිල්ටවත් මෛත්‍රීපාලටවත් තියෙන කැමැත්තට වඩා රාජපක්ශ පාලනේට විරුද්ධව :sorry:
    අපිට නං එක පාරක් ලණුව කාල අත්දැකීම් තියෙනව :sorry:
    උඹල තාම ලණුව කෑව විතරයි :(
    තව ටික කාලයක් බලං ඉඳල බලපංකො මොකද වෙන්නෙ කියල :sorry:
    ඇත්තද බොරුද දන්නෑ, මේකෙ එකෙක් දාල තිබ්බ අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් ඡන්දෙ හම්බවෙලාලු :yes:
    බොරුවක් වුනත් බහුතරයක් පැති වල ඕක තමා වුනේ :yes:
    කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව :yes: මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න :yes:
    සුභ අනාගතයක් උදා වෙනකං බලං ඉඳහල්ලකො :lol:
    මේකෙ යහපාලනේට ඡන්දෙ දීල අපි අහගත්තුව උඹලට අහගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :baffled:

    උබේ කතාව හරියටම හරි මචං මොකට දුන්නත් ඔහොම තමා වෙන්නේ,ඕක මහින්දට දුන්න එකක් උනාට වටේ ඉන්න බල්ලොන්ට තමා වාසිය යන්නේ, අයෙත් අපි වැටෙන්නේ හිටපු තැනට
    අයෙත් මහින්ද අවොත් පරණ පුරුදු වෙනස් කරලා අලුත් විදිහට ගේම ගහවි
    ඕක එලවල තව කාලකන්නියෙක් ගෙනේවි හැමදාම මිනිස්සු එක එක ඒවාට රැවටිලා ගොන්නු වගේ චන්දෙ දැයි, මුන් ඔක්ක්කොම එක පරම මැරිලා යන්න ඕන බන්
    නිකමට හිතපල්ලා අපි වහනයක් ගන්න කොච්චර නම් tax ගෙවනවද, අපි මැරිලා මැරිලා හම්බ කරන සල්ලි අ උනාට මේ කාලකන්ණි බලපන් අපේ සල්ලි වැලින් ජීවත් වෙලා රටත් විනාස කරලා විදින සැප :angry::angry::angry:

    මම ජෙප්පෙක් නොවෙමි :):)
     
    :):):):):)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    lolz......
    me podi eko....gihin pothak pathak bala ganin pora talk denne nethuwa......
    uba wage achchek karana desapaalana wigraha....

    :lol::lol::lol:
    පොර කියලා තියෙන දේට වැරදියි කියන්න බැරි නිසා දාලා තියෙන කමේන්ට් එකක්