Saruwa sunil ge wife illuwe SLFP/UPFA eken.
ඒ... මුගේ වයිෆ් තාම මූත් එක්ක දීග කනවද මචං....?
Saruwa sunil ge wife illuwe SLFP/UPFA eken.
Allas comisame eka file ekak thiyenawa, eke thiyenne Mahindage driver kenek gena. Minihata kernel rank ekak dunnalu uta petrol shed thiyenawalu, bus thiyenawalu. Me wage mithuro pela garagaththama un thamai chanda walata wiyadam karanne
Balaya labunata passe my3 raniluth okama thamai kare. Rqnil maha bankuwe adipathi kare kohe hitapu anathayoda ban. Munwa jan 8ta kalin api ahalawath nane.

apita mahindath ekai ranilath ekai maiththith ekai,3ma guu thama bnමොකෙන් හරි![]()
Hambanthota Sabapathi thumata jaya wewa
![]()

mun thamai mahinda parada wenna hethu![]()

mu dinala yako. me para sabapathi wenna inne![]()
niyamai dan apahu patan gani 
lolz......
me podi eko....gihin pothak pathak bala ganin pora talk denne nethuwa......
uba wage achchek karana desapaalana wigraha....


මූත් බුලත් කොලෙන් නෙ ඉල්ලුවේHambanthota Sabapathi thumata jaya wewa
![]()

niyamai dan apahu patan gani
![]()

මූත් බුලත් කොලෙන් නෙ ඉල්ලුවේ![]()
පොහොට්ටුව දින්නෙ ගම් වල එකෙක්වත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු උන්ට තියෙන කැමැත්ත නිසා නෙමේ
මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශටයි, රනිල්ට මෛත්‍රීට විරුද්ධවයි
වෙනසක් කරන්න ලණුව කෑව අපිත් 2015 ඡන්දෙ දුන්නෙ රනිල්ටවත් මෛත්‍රීපාලටවත් තියෙන කැමැත්තට වඩා රාජපක්ශ පාලනේට විරුද්ධව
අපිට නං එක පාරක් ලණුව කාල අත්දැකීම් තියෙනව
උඹල තාම ලණුව කෑව විතරයි
තව ටික කාලයක් බලං ඉඳල බලපංකො මොකද වෙන්නෙ කියල
ඇත්තද බොරුද දන්නෑ, මේකෙ එකෙක් දාල තිබ්බ අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් ඡන්දෙ හම්බවෙලාලු
බොරුවක් වුනත් බහුතරයක් පැති වල ඕක තමා වුනේ
කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුවමහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න
සුභ අනාගතයක් උදා වෙනකං බලං ඉඳහල්ලකො
මේකෙ යහපාලනේට ඡන්දෙ දීල අපි අහගත්තුව උඹලට අහගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙමේ![]()





උබේ කතාව හරියටම හරි මචං මොකට දුන්නත් ඔහොම තමා වෙන්නේ,ඕක මහින්දට දුන්න එකක් උනාට වටේ ඉන්න බල්ලොන්ට තමා වාසිය යන්නේ, අයෙත් අපි වැටෙන්නේ හිටපු තැනට
අයෙත් මහින්ද අවොත් පරණ පුරුදු වෙනස් කරලා අලුත් විදිහට ගේම ගහවි
ඕක එලවල තව කාලකන්නියෙක් ගෙනේවි හැමදාම මිනිස්සු එක එක ඒවාට රැවටිලා ගොන්නු වගේ චන්දෙ දැයි, මුන් ඔක්ක්කොම එක පරම මැරිලා යන්න ඕන බන්
නිකමට හිතපල්ලා අපි වහනයක් ගන්න කොච්චර නම් tax ගෙවනවද, අපි මැරිලා මැරිලා හම්බ කරන සල්ලි අ උනාට මේ කාලකන්ණි බලපන් අපේ සල්ලි වැලින් ජීවත් වෙලා රටත් විනාස කරලා විදින සැප
මම ජෙප්පෙක් නොවෙමි![]()





lolz......
me podi eko....gihin pothak pathak bala ganin pora talk denne nethuwa......
uba wage achchek karana desapaalana wigraha....


