~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    A4MXrkq.jpg

    :baffled::love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    කොල්ලා ගසලා වගේ පරණ මතක එළියට එන්නම...
    මාවත් මතක්වෙලා

    එහෙම කියන්න එපා. ඒ අන්කල් ආයි මේ පැත්තේ එන එක්ක නැතිවෙයි :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    මාස 6කට කලින් කෙල්ලෙක් සෙට් උනා චැට් එකට. අර හොර කෝස් එකේ කෙල්ලෙක්. වෙලාවකට කරදරයක් උනා චැට් කිරිල්ල. විනාඩියක් 2ක් මගෙන් රිප්ලයි පරක්කු උනොත් මැරෙන්න හදනවා. සමහර දවස් වල රෑට මට චැට දාගෙන ඉන්නකොට නින්ද ගියාම මිස් කෝල් ගහලා ඇහැරවනවා කුණුහරප මතක් වෙනවා එතකොට:rofl::angry: කපල් එක වගේ මැසේජ් යන්නේ. චැට් එකට සෙට් උන මුල් කාලේ ඒකිගේ අතින් මට වැරදිලා වැල ෆොටෝ 2ක් සෙන්ඩ් උනා.:P එකී සොරි කියලමද කොහෙද මාත් එක්ක මාර විදිහට ෆිට් උනා. මන් කැමති කියයි කියලද කොහෙද හිටියේ.මාත් එකී කැමති කියයි කියලා හිටියේ.පස්සේ මැසේජ් අඩු උනා.නැත්තටම නැති උනා. අද මැසේජ් එකක් දාලා තිබුනා වයිබර් ෆොටෝ එක දැකලා.
    අසා සිටි ඔබ සැමට ඉස්තුතියි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :baffled::baffled::baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාස 6කට කලින් කෙල්ලෙක් සෙට් උනා චැට් එකට. අර හොර කෝස් එකේ කෙල්ලෙක්. වෙලාවකට කරදරයක් උනා චැට් කිරිල්ල. විනාඩියක් 2ක් මගෙන් රිප්ලයි පරක්කු උනොත් මැරෙන්න හදනවා. සමහර දවස් වල රෑට මට චැට දාගෙන ඉන්නකොට නින්ද ගියාම මිස් කෝල් ගහලා ඇහැරවනවා කුණුහරප මතක් වෙනවා එතකොට:rofl::angry: කපල් එක වගේ මැසේජ් යන්නේ. චැට් එකට සෙට් උන මුල් කාලේ ඒකිගේ අතින් මට වැරදිලා වැල ෆොටෝ 2ක් සෙන්ඩ් උනා.:P එකී සොරි කියලමද කොහෙද මාත් එක්ක මාර විදිහට ෆිට් උනා. මන් කැමති කියයි කියලද කොහෙද හිටියේ.මාත් එකී කැමති කියයි කියලා හිටියේ.පස්සේ මැසේජ් අඩු උනා.නැත්තටම නැති උනා. අද මැසේජ් එකක් දාලා තිබුනා වයිබර් ෆොටෝ එක දැකලා.
    අසා සිටි ඔබ සැමට ඉස්තුතියි

    වැරදිලා :rofl::P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :baffled::baffled::baffled::baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    වැරදිලා :rofl::P

    වැරදිලා තමා. අම්මෝ එකී මාර ගේමක් දුන්නේ නොන්ඩියෙන් ගැලවෙන්න. යාලුවෙක් එවලා සේව් උන ඒවලු.:lol: ඒකිගේ නෙමේලු. ඊයාලු :rofl: දැන් මගේ මූන බලන්නත් බැරිලු.හොර කෝස් එකට එන්නේ නෑල්ලු ලජ්ජා නිසා. :lol:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වැරදිලා තමා. අම්මෝ එකී මාර ගේමක් දුන්නේ නොන්ඩියෙන් ගැලවෙන්න. යාලුවෙක් එවලා සේව් උන ඒවලු.:lol: ඒකිගේ නෙමේලු. ඊයාලු :rofl: දැන් මගේ මූන බලන්නත් බැරිලු.හොර කෝස් එකට එන්නේ නෑල්ලු ලජ්ජා නිසා. :lol:

    කෙල්ලගේ ෆොටෝද එවලා තිබුනේ? :lol::lol:
     
    Last edited: