eg: which method ur mostly using to chat? Please put a rank, starting from 1 for highest usage. Eg. If you heavily use whatsapp, put no. 1 for that, then you use viber put no.2 for that).
Imo viber messenger whatsapp
students
workers
mehema prahnekata kohomada options hadanne

wadayak kiyala hithannathuwa athal eke try ekak dila beluwe nadda

අනේ මන්නම් ඕව හදලා නෑ. එක වතාවක් බැලුවා විතරයි. ඔය ගරුස් කාරයා තමා ඔය සීන් එකේ ඉන්නෙ![]()

eg: which method ur mostly using to chat? Please put a rank, starting from 1 for highest usage. Eg. If you heavily use whatsapp, put no. 1 for that, then you use viber put no.2 for that).
Imo viber messenger whatsapp
students
workers
mehema prahnekata kohomada options hadanne

ඔහොම වගුවක්නම් බැරිද මන්ද
මෙහෙම එකක් හරියන නැද්ද ඔප්ෂන් ටික දීලා
![]()
Mama heta reta aluth thred eka daannam. Welawa kattiyatama PM karannam

Mama heta reta aluth thred eka daannam. Welawa kattiyatama PM karannam
mata re 8.30wenakan heta clz..ආ....දැක්කා උදෙ ත්රෙඩ් එක..මගෙ අදහා නම් කලමනාකාර සහකාර යන්න එපා කියන එක..දැනටත් ක්ලාස් කරනවා නේ ජොබ් එක කරන ගමන් ක්ලාස් කරන්න ලැබෙයිද දන්නෙත් නැනෙ.අනික කොහෙට පත්විම ලැබෙයිද දන්නෙත් නැ....ආදයමක් නැති නිසා නෙමෙයි නේ ජොබ් එකට යන්න හදන්නෙ...එ නිසා දැනට ක්ලාස් කරන් ඉන්න..ටිචින් වලටම යන්න![]()
menna me wage meke okkomala adahas prakasa karannako 
oya itinmata re 8.30wenakan heta clz..
දාන වෙලාවකට දාඅයිදැන් ත්රෙඩ් දහයක්ම කරා නෙදැන් ඇති මේක මමනං කියන්නේ
![]()
මොකෝ කියන්නේ අපි දේවාලේ වෙන්දේසියේ දාල ගෙදර යමු![]()
dan dakke thanqmenna me wage meke okkomala adahas prakasa karannako
![]()
මොකද උබ මේ පාර ෆෙල් වුනා කියලා ටීචින්ග් නවත්තනවාද මේ අවුරුද්දෙන්මඋබ ටීචින්ග් යන්ඩ ඔච්චරම ආසනම් මේ පාර ෆේල් වුනත් ඊලග ඔආර හරි යයිනේ පාස් වෙලාමොකද උබ මේ පාර ෆෙල් වුනා කියලා ටීචින්ග් නවත්තනවාද මේ අවුරුද්දෙන්ම
me para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa 
dan dakke thanqmenna me wage meke okkomala adahas prakasa karannako
![]()
ආස නැති රස්සාවකට ගියොත් මාස තුනෙන් එපා වෙනවා අත්දැකීමෙන් කියන්නේ ohoma ekak hariyanne na bro. form eka karana kena 1,2 ,3 danna oni
dan dakke thanqmenna me wage meke okkomala adahas prakasa karannako
![]()
muspenthu rajaya awurudu 3ta parak gazzet karanne.anna ekai awulame para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa
![]()

ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව
ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ
සමෘද්දී වගේ අහු උනොත් දවසම නිකම් බලන් හිටියහැකි...