~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eg: which method ur mostly using to chat? Please put a rank, starting from 1 for highest usage. Eg. If you heavily use whatsapp, put no. 1 for that, then you use viber put no.2 for that).

    Imo viber messenger whatsapp
    students
    workers

    mehema prahnekata kohomada options hadanne

    අනේ මන්නම් ඕව හදලා නෑ. එක වතාවක් බැලුවා විතරයි. ඔය ගරුස් කාරයා තමා ඔය සීන් එකේ ඉන්නෙ:yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    eg: which method ur mostly using to chat? Please put a rank, starting from 1 for highest usage. Eg. If you heavily use whatsapp, put no. 1 for that, then you use viber put no.2 for that).

    Imo viber messenger whatsapp
    students
    workers

    mehema prahnekata kohomada options hadanne

    ඔහොම වගුවක්නම් බැරිද මන්ද :sorry:

    මෙහෙම එකක් හරියන නැද්ද ඔප්ෂන් ටික දීලා

    RSOnhcI.png
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ....දැක්කා උදෙ ත්‍රෙඩ් එක..මගෙ අදහා නම් කලමනාකාර සහකාර යන්න එපා කියන එක..දැනටත් ක්ලාස් කරනවා නේ ජොබ් එක කරන ගමන් ක්ලාස් කරන්න ලැබෙයිද දන්නෙත් නැනෙ.අනික කොහෙට පත්විම ලැබෙයිද දන්නෙත් නැ....ආදයමක් නැති නිසා නෙමෙයි නේ ජොබ් එකට යන්න හදන්නෙ...එ නිසා දැනට ක්ලාස් කරන් ඉන්න..ටිචින් වලටම යන්න:):):):):)

    dan dakke thanq :love: menna me wage meke okkomala adahas prakasa karannako :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan dakke thanq :love: menna me wage meke okkomala adahas prakasa karannako :D

    උබ ටීචින්ග් යන්ඩ ඔච්චරම ආසනම් මේ පාර ෆේල් වුනත් ඊලග ඔආර හරි යයිනේ පාස් වෙලා:baffled: මොකද උබ මේ පාර ෆෙල් වුනා කියලා ටීචින්ග් නවත්තනවාද මේ අවුරුද්දෙන්ම
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ ටීචින්ග් යන්ඩ ඔච්චරම ආසනම් මේ පාර ෆේල් වුනත් ඊලග ඔආර හරි යයිනේ පාස් වෙලා:baffled: මොකද උබ මේ පාර ෆෙල් වුනා කියලා ටීචින්ග් නවත්තනවාද මේ අවුරුද්දෙන්ම

    muspenthu rajaya awurudu 3ta parak gazzet karanne.anna ekai awula :( me para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    dan dakke thanq :love: menna me wage meke okkomala adahas prakasa karannako :D

    හීන් ලෝකේ හිටියා ඇති බන්. නොලැබුණු, විශ්වාස නැති එකකට වඩා ලැබුන එක බාර ගනින්. උබ පැරදිනවා නෙවෙනෙ, වෙන ස්බ්ජෙක්ට් එකකට මාරු වෙනවා විතරයි. ඒ අතරේ උබ ආසාකරන දේට උදව්වක් කරගන්න පුලුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    muspenthu rajaya awurudu 3ta parak gazzet karanne.anna ekai awula :( me para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa :(

    ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව:rofl:

    ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව:rofl:

    ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ

    ඔව් හැබැයි.. සමහර රජයේ රස්සාවල් වල අයිස් ගහන්නනේ තියෙන්නේ... :baffled: සමෘද්දී වගේ අහු උනොත් දවසම නිකම් බලන් හිටියහැකි...