~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක එක්‌ එක්‌ පුද්ගලයා මත පදනම් වෙනවා :D

    මම කිව්වේ දැන් ඉන්න හුඟක් දෙමව්පියන්ගේ පැත්තෙන් ඔහොමයි මම දැකලා තියෙන සාම්පල් අනූව
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    බෑ ඉතින් ඒත් රජයේ නිලධාරියෙක්නේ...
    ඉල්ලා අස් නොවී නිවාඩු දාලා ගිහිල්ලා නිවාඩු ඉවර උනාම නෑවිත් කාලෙකට පස්සේ (රට ජොබ් කරලා ) ලන්කාවට ඇවිත් රජයේ ජොබ් එකට ආපු ඉන්ජිනියර්ස්ලා ඉන්නවා... ඒවා ඉතින් ඉන්ජ් වගේ වේකන්සි ගොඩක් තියෙන සර්විස් වලට විතරයි.
    arrowta set una eke aya nam degree aragena passe teaching walata yanawalu.sewaya nidahas karanna letter eka denawalu
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere

    sri lanka , *uck allah කියලා දාගෙන ගහලා වලියක් ගිහින් mg killhouse එකෙන් බෑන් උනා පමනට්. තම්බි වෙන පැත්තක්. මන් වෙන පැත්තක්. වෝල් හැක් එකයි ස්නයිපරෙයි නිසා තම්බින්ට මල. මන් ගහන විදිහට වෝල් හැක් කියලා හොයාගන්න බෑ. ඉතින් මල.:rofl:
    :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බෑ ඉතින් ඒත් රජයේ නිලධාරියෙක්නේ...
    ඉල්ලා අස් නොවී නිවාඩු දාලා ගිහිල්ලා නිවාඩු ඉවර උනාම නෑවිත් කාලෙකට පස්සේ (රට ජොබ් කරලා ) ලන්කාවට ඇවිත් රජයේ ජොබ් එකට ආපු ඉන්ජිනියර්ස්ලා ඉන්නවා... ඒවා ඉතින් ඉන්ජ් වගේ වේකන්සි ගොඩක් තියෙන සර්විස් වලට විතරයි.

    එතකොට රජයේ ජොබ් වන් ටයිම් ටිකට් වගේ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට රජයේ ජොබ් වන් ටයිම් ටිකට් වගේ:baffled:

    ඔව්.
    35 ට කලින් යන්නත් ඕනේ යනවානම්.. ඊට පස්සෙ බෑ..
    මගේ යාලුවො දැන් යන්න හදනවා එක්සෑම් ලියලා..
    aye awurudu kipekinne ganne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :cool::cool::cool::cool:බලමුකෝ පත්වීම් වලට කාලයක් යාවිනේ මේක ලංකාවනේ .ඉන්ටෙව් ලබන 5 ලුනේ පටන් ගන්නෙත් :D

    :rofl:balan hitapan eka parama vacancy tika purawai.giya para set karapu welawe nuwaraeliyata enna kemathi una nam oya kisi awlak nane
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයිඒ.

    මොනාද හොද නරක සහ හේතු

    විවාහ ජීවිතය තමා...
    කොච්චර ස්ට්‍රෙස් උනත් ගවන්මන්ට් ඉංජිනියර්ස්ලට සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ නෑනේ.... අවශ්‍ය නම් ගිහින් එන්නනේ තියෙන්නේ...
    මුල් අවුරුදු ටිකේ හම්බ කරනවා හැමෝම ප්‍රයිවට් ගිහින් අවුට්ස්ටේශන් ගිහින් එහෙම .. බැඳලා පවුල් ජීවිතේ ගෙවන්න යනකොට රොකට් වගේ ජීවිතේ අතෑරලා ජොබ් හවර්ස් වලින් පස්සෙ පවුල් ජීවිතේ ගෙවන අරමුණ තමා.... හුඟක් සිවිල් අයනේ එක්සෑම් ලියන්නේ රජයට එන්න වේකන්සිත් තියෙන නිසා... සැලරි අතෑරලා... අනිත් එක ඩිග්නිටි. හුඟක් ප්‍රයිවට් කම්පෑනීස් මේන්ටේන් කරන්නේ බිලෝ ලේයරේ... අපර් ලේයර් වල ස්ටාෆ් තියෙන්නේ කිප දෙනෙකුට.
    අපේ නම්හුඟක් එවුන් ව්‍යවසායකයෝ වේගෙන යනවා... සමහරු සැලරි අඩු උනත් ඩිග්නිටි එක වෙනුවෙන් රජයට යනවා. ප්‍රයිවට් කම්පැනීස් වලටත් ලේසි නෑ ඩොලරෙ එක්කයි මෙහෙ ලේබර් හිඟයයි එක්ක ගැටෙන්න. ඒක නිසා ප්‍රොමොෂන් එහෙම අඩුයි... හුඟක් කම්පැණි මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට්ස් වලට බිඩ් කරනවා.. රට යන්න කැමති නෑ අපෙ මෙහෙ එවුන් පවුල් ජීවිත එක්ක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: ආස නැති රස්සාවකට ගියොත් මාස තුනෙන් එපා වෙනවා අත්දැකීමෙන් කියන්නේ

    ඔයවගේ පටලවලා සෙක්ෂන් වලට කඩලා ප්‍රශ්න වලින් තමයි දාන්න වෙන්නේ... අරවගේ වගු දාන්න බෑ මම දන්න විදිහට

    ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව:rofl:

    ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ

    ඔව් හැබැයි.. සමහර රජයේ රස්සාවල් වල අයිස් ගහන්නනේ තියෙන්නේ... :baffled: සමෘද්දී වගේ අහු උනොත් දවසම නිකම් බලන් හිටියහැකි...

    විකාර එපා...මොකද ටියුශන් කියන්නෙ නරක ජොබ් එකක් නෙමෙයි.මගෙ අකවුන්ට් සර් ට රජයෙ රැකියාවක් ලැබෙන කොට එයාට එ පඩිය මදි උනා වාහනෙට තෙල් ගහන්න...

    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

    එහෙම සීන් එකක් තියෙනවානම් තව හිතන්න වෙනවා. ක්ලාස් හරියට කරන්න පුලුවනනම් ඔය ඔක්කොම පරාදයි
    සියලු දෙනාගේ කමෙන්ට් කියෙව්වා වැඩ නිසයි වෙන වෙනම රිප්ලයි නොකරන්නේ .වැඩ කීවට වෙන වැඩ නෙවේ එක්සෑම් නිසා ..මන් උබලට හිතේ තියන ඔක්කොම කියන්නේ මේක මගේ පවුලම වගේ නිසා .පව්ලේ එකෙක්ට වගේ ප්‍රශ්නේ හැමෝම කතා කරලා උත්තර දීලා තියන හැටි දැක්කම හෙන සතුටුයි.සියලු දෙනාට බොහොම ඉස්තුති :love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    විවාහ ජීවිතය තමා...
    කොච්චර ස්ට්‍රෙස් උනත් ගවන්මන්ට් ඉංජිනියර්ස්ලට සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ නෑනේ.... අවශ්‍ය නම් ගිහින් එන්නනේ තියෙන්නේ...
    මුල් අවුරුදු ටිකේ හම්බ කරනවා හැමෝම ප්‍රයිවට් ගිහින් අවුට්ස්ටේශන් ගිහින් එහෙම .. බැඳලා පවුල් ජීවිතේ ගෙවන්න යනකොට රොකට් වගේ ජීවිතේ අතෑරලා ජොබ් හවර්ස් වලින් පස්සෙ පවුල් ජීවිතේ ගෙවන අරමුණ තමා.... හුඟක් සිවිල් අයනේ එක්සෑම් ලියන්නේ රජයට එන්න වේකන්සිත් තියෙන නිසා... සැලරි අතෑරලා... අනිත් එක ඩිග්නිටි. හුඟක් ප්‍රයිවට් කම්පෑනීස් මේන්ටේන් කරන්නේ බිලෝ ලේයරේ... අපර් ලේයර් වල ස්ටාෆ් තියෙන්නේ කිප දෙනෙකුට.
    අපේ නම්හුඟක් එවුන් ව්‍යවසායකයෝ වේගෙන යනවා... සමහරු සැලරි අඩු උනත් ඩිග්නිටි එක වෙනුවෙන් රජයට යනවා. ප්‍රයිවට් කම්පැනීස් වලටත් ලේසි නෑ ඩොලරෙ එක්කයි මෙහෙ ලේබර් හිඟයයි එක්ක ගැටෙන්න. ඒක නිසා ප්‍රොමොෂන් එහෙම අඩුයි... හුඟක් කම්පැණි මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට්ස් වලට බිඩ් කරනවා.. රට යන්න කැමති නෑ අපෙ මෙහෙ එවුන් පවුල් ජීවිත එක්ක

    මේ ඔය මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට් වල ජොබ් අපිටත් සෙට් කරලා දීපන්කො