~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සීන් එක කි‍යන්නේ මූ ‍යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.:oo:

    කෑම දුන්නෙත් අ‍යිස්ක්‍රීම් කප් එකකට දාලා බිමට. කාපු ගමන් ආපහු ගිහින් නගිනවා රාක්කෙටම. :frown::baffled::rofl:

    ඌට ඔය රාක්ක වලට නගින්ඩ බැරි වෙන්ඩ අහුරල තියන්ඩ බැරිද
    රාක්ක වලම ජරා කරනවද :baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සීන් එක කි‍යන්නේ මූ ‍යන්නෙම රාක්කෙ දෙවනි තට්ටුවටනෙ බන්.:oo:

    කෑම දුන්නෙත් අ‍යිස්ක්‍රීම් කප් එකකට දාලා බිමට. කාපු ගමන් ආපහු ගිහින් නගිනවා රාක්කෙටම. :frown::baffled::rofl:

    රාක්කෙ උඩ උල් විදුරු කටු අලවන්න :)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙරේදා රෑ කවුරුහරි මල පෙරත‍යෙක් මේ පූස් පැටි‍යව අපේ workshop එක ලඟ පාරේ දාල ගිහින්. :dull::growl:
    ඊ‍යෙ උදේ ඉදන් පාර අ‍යිනේ කෑගහ ගහ හිටි‍යා බඩගින්න හින්දද කොහෙද. වාහනේකටවත් අහු උනොත් ඒකත් අපරාධ‍යක්.:dull:
    අපිත් ඉතින් පව් කි‍යලා කෑම ටිකක් දුන්නා. :)

    zTwtUfG.jpg


    දැන් workshop එකේ පරණ tools ති‍යන රාක්කෙට වෙලා ඉන්නවා. :baffled:
    ඉන්න එක නම් අවුලක් නෑ කෑම ටිකක් දෙන එකත් අවුලක් නෑ. :rolleyes: ප්‍රශ්නෙ ති‍යෙන්නේ ජරා කරන එක තම‍යි. :no:

    කවුරුහරි දන්නවද ඒකට පිලි‍යමක්. :oo:
    ඇබ‍යක් ගහපන්, *ක මහපන් වගේ මෝඩ ආතල් දෙන්නෙ නැතුව ප්‍රා‍යෝගිකව කරන්න පුලුවන් දෙ‍යක් කි‍යපල්ලා. :angry::P

    ශොපින් එකකට වැලි ටිකක් දාලා තියන්න...ටික දවසක් යනකොට එකට පුරුදු වෙනවා..පස්සෙ එක එලියෙන් තියන්න්න...