කුරුලෑ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මචන්ලා මගේ මුණේ, පිටේ කුරුලෑ වගයක් එනවා දැන් අවුරුදු ගානක ඉදලා. doxycycline බිව්වම නම් අඩු වෙනවා එත් එක දිගට එක බොන්න එපා කියල ඩොක්ටස්ලත් කියනවා. මම නම් හිතන්නේ ගොඩක් දුරට මගේ ඇගේ උෂ්නේ වැඩි. වතුර බොනවත් අඩුයි. කවුරුහරි දන්නවද මේක නැත්තටම නැති කරන්න සිංහල බෙහෙතක්. :sorry::sorry:
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    case එක උරහිස් වල නම් ඉස්සොරි හැදෙන්න දෙන්න එපා . නාන කොට face -wash වලින් එකපාරක් වත් clean කරගන්න . සුදු හදුන් ගනවානම් හොදයි දවස් 2-3 කට පාරක් . නැත්තම් nature secrets ලගේ සුදුහදුන් scrub එක හොදයි .
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,204
    9,099
    113
    මූණෙ කුරුලෑ එන එකට උනු වතුරෙන් මූණ හෝදපන් දවසට දෙතුන් පාරක්.පුලුවන් නම් දවසට පාරක් උනුවතුර හුමාලේ මූනට අල්ලන්න.
    සබන් ගාන්න එපා මූණෙ. face wash එකක් ගාපන්. තෙල් ජාති, මස් වර්ග වගේ දේවල් කන එක අඩුකරපන්.
     
    • Like
    Reactions: Rockstar Athelete

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    මචං මම මේ දෙන බෙහෙත කරපන් හරියටම හරියනවා
    අමු කොහොඹ කොළ විස්සයි
    කහ කුඩු තේ හැදි කාලයි
    වතුර අඬු කෝප්ප කාලයි

    මේවා එකට දාලා හොඳට blender කරගන්න උදේ හවස කුරුලෑ තියෙන තැන්වල ගාන්න විනාඩි පහළොවක් තියලා සෝදන්න කිසිම සබන් වර්ගයක් පාවිච්චි කරන්න එපා ඔලුවේ ඉස්හොරි තියෙනවා නම් හරි ඔලුවෙ කුරුලෑ හැදෙනවා නම් මේ බෙහෙත ඔලුවෙ ගාන්න පුළුවන් ඔලුව සෝදන්න බේබි ෂැම්පු එකක් පාවිච්චි කරන්න හෝදනකොට මූනට වැටෙන්න දෙන්න එපා දවසකට වතුර ලීටර් තුනක් බොන්න මේක හරියටම හරියනවා මටත් ඔය ප්‍රශ්න තිබ්බා හරියටම හරියනවා මේක කරද්දි මූනේ කිසිම දෙයක් ගාන්න එපා
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar365404_39.gif
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕකට බෙහෙතක් දැන්ම කරපන්. නැත්නම් සමහරුන්ගේ ඔලුවෙත් කුරුලෑ එනවා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    case එක උරහිස් වල නම් ඉස්සොරි හැදෙන්න දෙන්න එපා . නාන කොට face -wash වලින් එකපාරක් වත් clean කරගන්න . සුදු හදුන් ගනවානම් හොදයි දවස් 2-3 කට පාරක් . නැත්තම් nature secrets ලගේ සුදුහදුන් scrub එක හොදයි .

    මූණෙ කුරුලෑ එන එකට උනු වතුරෙන් මූණ හෝදපන් දවසට දෙතුන් පාරක්.පුලුවන් නම් දවසට පාරක් උනුවතුර හුමාලේ මූනට අල්ලන්න.
    සබන් ගාන්න එපා මූණෙ. face wash එකක් ගාපන්. තෙල් ජාති, මස් වර්ග වගේ දේවල් කන එක අඩුකරපන්.

    Ube wayasa keeyda ? Nidi maranawada ? Dandruff thiyenawada ?

    පොඩි කාලේ නම් මුණේ ආවා ගොඩක්. දැන් මුණේ කිව්වට මුණේ නෙමෙයි එන්නෙ නිකටට පොඩ්ඩක් යටින්, පිටේ, උරහිස් වල. මගේ ඉස්හොරි නම් නෑ. බෙහෙත් බිව්වම නම් සතියක් යද්දී කුරුලෑ එන එක නවතිනවා. ඒ උනාට ඒක එක දිගට බොන්න එපා කියල කිව්වා. මම දැන් අවුරුදු ගානක් තිස්සෙ බොනවා ඔය බෙහෙත් එක
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මචං මම මේ දෙන බෙහෙත කරපන් හරියටම හරියනවා
    අමු කොහොඹ කොළ විස්සයි
    කහ කුඩු තේ හැදි කාලයි
    වතුර අඬු කෝප්ප කාලයි

    මේවා එකට දාලා හොඳට blender කරගන්න උදේ හවස කුරුලෑ තියෙන තැන්වල ගාන්න විනාඩි පහළොවක් තියලා සෝදන්න කිසිම සබන් වර්ගයක් පාවිච්චි කරන්න එපා ඔලුවේ ඉස්හොරි තියෙනවා නම් හරි ඔලුවෙ කුරුලෑ හැදෙනවා නම් මේ බෙහෙත ඔලුවෙ ගාන්න පුළුවන් ඔලුව සෝදන්න බේබි ෂැම්පු එකක් පාවිච්චි කරන්න හෝදනකොට මූනට වැටෙන්න දෙන්න එපා දවසකට වතුර ලීටර් තුනක් බොන්න මේක හරියටම හරියනවා මටත් ඔය ප්‍රශ්න තිබ්බා හරියටම හරියනවා මේක කරද්දි මූනේ කිසිම දෙයක් ගාන්න එපා

    වතුර නම් බොනවා අඩුයි බන්. එකවත් කරලා බලමුකො
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අව්වෙ යන්න එපා.. වතුර බීපන්.. ඇග කූල් වෙන්න සීතල ජාති කාපන්.. සව් බාර්ලි වගේ දේවල්
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඉස්හොරි තියනව නම් නානකොට ශැම්පු ගාල හොදට ඔලුව බ්‍රශ් කරපන්.. මූනට ෆේශ්වොශ් ගාල කුරුලෑ තියෙන තැන් වල හොදට ලේන්සුවකින් අතුල්ලපන් (කැඩෙන්නෙ නැති වෙන්ඩ , කුරුලෑ වටේට වගෙ). මගෙ නම් ඔහොමයි හොද උනේ..... ;)