ඔනි මොනාද කියන්නකො..ආපු කාලෙක දෙන්නම්![]()
කටට රහට බත් වේලක් දෙන්නකො...එච්චරයි ඉතින්...

ඔනි මොනාද කියන්නකො..ආපු කාලෙක දෙන්නම්![]()

4ටෝ ටික හොයනවා ඇති..![]()

වරෙන් වරෙන් තරහ මරහ අමතක කරලා.. අපි ඉතින් යාළුවොනේ.. මාරි බිස්කට් එකක් කාල පිට්ටක් බොමු....![]()

කටට රහට බත් වේලක් දෙන්නකො...එච්චරයි ඉතින්...



බොරු...මට මතක නැ...සාමාන්‍යයෙන් මට ඔවා හොදට මීටර්

නෑ මම මේ කාල අත හෝදන් එන්න ගියා...
මොන තරහ මරහද බන්...


ඒක නෙමෙයි ඇර බදින්න හිටපු ටීචර්ට මොකෝ උනේ බන්.. තාම තියෙනවද සීන් එක![]()



ඕකේ ගෝ එහෙඩ් බකෝස් අයි හෑෆ් ගොට් එව් රි සින්ගල් වන් ඔෆ් යුර් ප්‍රොෆල් බැක්ඩ් අප් තෲ අ සොෆ්ට්වෙයා අයි හෑව්...





අපිට කිවිවෙත් නැ වෙඩිම


ඔයා ලන්කාවෙ නෙවේනෙ ඉන්නෙ.. ආවොත් ආයෙ යන්ඩ බැරි සීන් එකක් තියනව නේද?