~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
4ටෝ ටික හොයනවා ඇති.. :lol::lol::lol:

නෑ මම මේ කාල අත හෝදන් එන්න ගියා... :lol:

වරෙන් වරෙන් තරහ මරහ අමතක කරලා.. අපි ඉතින් යාළුවොනේ.. මාරි බිස්කට් එකක් කාල පිට්ටක් බොමු.... :):):)


මොන තරහ මරහද බන්... :nerd:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කටට රහට බත් වේලක් දෙන්නකො...එච්චරයි ඉතින්... :P

    ඒක නෙමෙයි ඇර බදින්න හිටපු ටීචර්ට මොකෝ උනේ බන්.. තාම තියෙනවද සීන් එක :eek::eek::eek:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බොරු...මට මතක නැ...සාමාන්‍යයෙන් මට ඔවා හොදට මීටර්


    ඕනෙමනන් පී ඇම් එකක් එවන්නන් හැබැයි අර හිපාටුව හා කිව්වොත් තමා.... :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඔව් එයා තමයි... :love:


    හෙට අපි බදිනව ඔව්....
    2na61k9.jpg