කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා

යාන්තමට එකෙක්ව මතක් වෙනවා. හැබැයි මු වෙන්න බෑ බන්.දන්නේ නෑ මම හිතුවා උඹලා අඳුරන කවුරුහරි කියල![]()
කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා

යාන්තමට එකෙක්ව මතක් වෙනවා. හැබැයි මු වෙන්න බෑ බන්.දන්නේ නෑ මම හිතුවා උඹලා අඳුරන කවුරුහරි කියල![]()
හවස් වෙලා එන්නේFriday dawasaka colombo enawa kiyanne ita wada gonek, harakek na![]()
හවස් වෙලා එන්නේ

අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?
කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා

අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuu![]()
welcome 

හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න![]()

මාතලේ අයට සැනසිල්ලේ හෙට උදේ වරුව ගතකරන්න පුළුවන් වේවි![]()

ekektawath mawa mathaka na wage![]()

කැම්පස් එකේ කෙල්ලො උබව මතක් කරනවා ඇතිනෙ 
අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?

කැම්පස් එකේ කෙල්ලො උබව මතක් කරනවා ඇතිනෙ
api a gena katha nokara imu

බෑ බෑ වහාම කැම්පස් එකේ කෙල්ලොන් ගැන වාර්තාවක් ඕන 

මේ ඇවිල්ල ඉන්නේ අපේ පොඩි වික්රම මල්ලි රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර වද උනාද ඔයා නැතුව කෑමක් බීමක් නැතුව ඔයා එනකන් බලන් හිටියේ ... ඉතින් කියන්න මොනවද විස්තර දැන් රෑට කෑවද කෝ බලන්න ආ මුනත් ඇද වෙලා මොකෝ මේ නිදිමතද .. අලුත් විස්තර මොනවද ඉතින් දවල් මොකෝ කරේ අද ආ කියන්නකෝ ඉතින්
බෑ බෑ වහාම කැම්පස් එකේ කෙල්ලොන් ගැන වාර්තාවක් ඕන