~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ කව්ද? හායි වත් නැතුව මෙතෙන්ට පැනල අදහස් උදහස් ප්‍රකාශ කරන්නෙ... :angry:

    සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ

    ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා

    එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ

    ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා

    එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න

    ඔය සේදිරිස් අංකල් මරු විකලෙන් කියවන ඒව. ගනන් ගන්ඩ එපා බන්:yes: දැන් අවසන් ගමන් යන්ඩ වැඩි කාලයක් නැතිලු:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ

    ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා

    එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න

    hi hi ඕකේ යූ මේ කන්ටිනිව්... :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊලගට බිල් වල එහෙම ෆොටෝ දාන්ඩ කීවම පොටෝ දාන්ඩ දන්නෙ නැති හින්දා දාන්ඩ බෑ කියයි:rofl:

    ඕන නැති වැඩමනේ මුත් කරන්නේ

    qEVQ2mS.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය සේදිරිස් අංකල් මරු විකලෙන් කියවන ඒව. ගනන් ගන්ඩ එපා බන්:yes: දැන් අවසන් ගමන් යන්ඩ වැඩි කාලයක් නැතිලු:(

    සීනියර් මෙම්බර්ස්ලට ගරු කරන්නෙ ඔහොමද? :growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹේ අර කිව්ව මානසික ආතතිය ඉවරද බං :(:(

    මානසික ආතතිය ඉවරයි කියල කව්රුහරි එකෙක් කිව්වොත් එතනින් දුවහන් මොකද මැරුනට පස්සෙ තමා ඒක ඉවර වෙන්නෙ.... :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සීනියර් මෙම්බර්ස්ලට ගරු කරන්නෙ ඔහොමද? :growl:

    බුදුහාමුදුරුවොත් කියල තිබ්බ නේ වයසින් නෙමේ ගරුත්වයද මොකද්ද එකක් මනින්නේ. අර පොඩි කලෙ ඉදන් මහන වෙලා උපසම්පදා ලබපු හාමුදුරුවෝ උසස් කියලා වයස හාමුදුරුවන්ට වඩා::confused: තාම පෝස්‍ට් 25000යි:rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සමාවෙන්න , මම අලුත්නේ ඔය ආචාර සමාචාර විදි වැඩිය දන්නේ නෑ

    ඔන්න එහෙනම් හැමෝටම hi කිවුවා

    එහෙනම් අවසරයි මටත් එළකිරි මහා සංවාද මණ්ඩපයට එකතුවෙන්න
    යුෂ්මතා බොනවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බුදුහාමුදුරුවොත් කියල තිබ්බ නේ වයසින් නෙමේ ගරුත්වයද මොකද්ද එකක් මනින්නේ. අර පොඩි කලෙ ඉදන් මහන වෙලා උපසම්පදා ලබපු හාමුදුරුවෝ උසස් කියලා වයස හාමුදුරුවන්ට වඩා::confused: තාම පෝස්‍ට් 25000යි:rolleyes:

    එහෙනන් උබල වයසින් වැඩි අයට පුප උඩ දාල වදින්නෙ මොකටද... :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවොත් කියල තිබ්බ නේ වයසින් නෙමේ ගරුත්වයද මොකද්ද එකක් මනින්නේ. අර පොඩි කලෙ ඉදන් මහන වෙලා උපසම්පදා ලබපු හාමුදුරුවෝ උසස් කියලා වයස හාමුදුරුවන්ට වඩා::confused: තාම පෝස්‍ට් 25000යි:rolleyes:
    පාට තැඹිලි පාට උනා කියල හාමුදුරුවෝ කියලද හිතන් ඉන්නේ :baffled: