~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බජට් එක කියද... ඔරිජිනල් එකක්ම ගන්න

බජට් එකක් නැ.apple x the verge එකක් ගන්න හිතුවෙ...එත් ගන්න එපා කියලා හුගක් අය කියනව...සැම්සුන් දැන් හරි නැ..කර්ව් එජ් එකට මං ආස නැ....
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බජට් එකක් නැ.apple x the verge එකක් ගන්න හිතුවෙ...එත් ගන්න එපා කියලා හුගක් අය කියනව...සැම්සුන් දැන් හරි නැ..කර්ව් එජ් එකට මං ආස නැ....

    එහෙනං ඉතින් Google Pixel එකක් ගන්න.. එක නියමයි :):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ මේකත් අර සයෝ ෆෝන් එකක් ගත්ත වගේ වෙයිද දන්නෑ... :dull:

    බොහොම පොඩි වෙනසයි..මාස 6ක් ඇතුලත වගෙ ආපු එකක් වෙන්න ඔනි.රැම් එක 4ට වඩා වැඩි වෙන්න ඔනි..කර්ව් එජ් නොවෙන්න ඔනි