බජට් එක කියද... ඔරිජිනල් එකක්ම ගන්න
බජට් එකක් නැ.apple x the verge එකක් ගන්න හිතුවෙ...එත් ගන්න එපා කියලා හුගක් අය කියනව...සැම්සුන් දැන් හරි නැ..කර්ව් එජ් එකට මං ආස නැ....



එහෙනං ඉතින් Google Pixel එකක් ගන්න.. එක නියමයි![]()
කියන්නන් වාලේ සුභ පතල වගේ නිකන්![]()
එහෙනං ඉතින් Google Pixel එකක් ගන්න.. එක නියමයි![]()
විස්තර ටිකක් කියන්න..

අම්මෝ මේකත් අර සයෝ ෆෝන් එකක් ගත්ත වගේ වෙයිද දන්නෑ...![]()
ඊයා..2016 එකක් ගන්න මම![]()

ඊයා..2016 එකක් ගන්න මම![]()


