පව් අප්ප ඕක ඔය ගූගල් එක පීරල මහන්සි වෙලා හොයල දුන්න එකනෙ එකපාරට මූණට දමල ගහන්ඩ එපා එහෙම![]()

බොහොම පොඩි වෙනසයි..මාස 6ක් ඇතුලත වගෙ ආපු එකක් වෙන්න ඔනි.රැම් එක 4ට වඩා වැඩි වෙන්න ඔනි..කර්ව් එජ් නොවෙන්න ඔනි

නිකන් ලෝඩ් වෙන්නෑ ඔබන්ඩ ඕන![]()
කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ 
කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ
![]()

කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ
![]()
gsmarena එකට ගිහින් ෆෝන් ෆයින්ඩර් එක ඔබල ඔයාට ඕනෙ ස්පෙක්ස් ටික දාල සර්ච් පාරක් දාන්න එතකොට එයාල suggest කරයි ෆෝන්ස් ඒවලින් මෙහෙ තියන එකක් ගන්න...![]()

පව් අප්ප ඕක ඔය ගූගල් එක පීරල මහන්සි වෙලා හොයල දුන්න එකනෙ එකපාරට මූණට දමල ගහන්ඩ එපා එහෙම![]()

බජට් එක කීයද?![]()

pixel 2 xl gannawa kiyanne 

200,000katawath kittu wenna athipixel 2 xl gannawa kiyanne
![]()
එහෙම එකක් නැ

ශුවර් නැති ඒවට ඔබන්ඩ යන්ඩනන් එපා පුතෝ ඕන් කිව්ව මේන් ගියා..![]()

hostpot daganin extension eka
ෆයර්ෆොක්ස් එකේ දාන දාන extension එක ඩිස්කනෙක්ට් වෙනවා... එළකිරි එන්නේ tor එකෙන්..Samsung Galaxy S9 එක කොහොමද බන්