~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බොහොම පොඩි වෙනසයි..මාස 6ක් ඇතුලත වගෙ ආපු එකක් වෙන්න ඔනි.රැම් එක 4ට වඩා වැඩි වෙන්න ඔනි..කර්ව් එජ් නොවෙන්න ඔනි

gsmarena එකට ගිහින් ෆෝන් ෆයින්ඩර් එක ඔබල ඔයාට ඕනෙ ස්පෙක්ස් ටික දාල සර්ච් පාරක් දාන්න එතකොට එයාල suggest කරයි ෆෝන්ස් ඒවලින් මෙහෙ තියන එකක් ගන්න... :)
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිකන් ලෝඩ් වෙන්නෑ ඔබන්ඩ ඕන:yes:

    :sorry: කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්‍රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :sorry: කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්‍රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ :dull:

    ශුවර් නැති ඒවට ඔබන්ඩ යන්ඩනන් එපා පුතෝ ඕන් කිව්ව මේන් ගියා.. :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :sorry: කොච්චර එබුවත් ලෝඩ් වෙන්නේ නෑ.. ආරක්ෂක ක්‍රම හැම තිස්සෙම දාන් ඉන්න බෑ මගේ වෘත්තීය නිසා.. අනික ෂුවර් නැති ඒවාට දාලා මොන ලෙඩ එයිද දන්නේ නෑ :dull:

    hostpot daganin extension eka
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    gsmarena එකට ගිහින් ෆෝන් ෆයින්ඩර් එක ඔබල ඔයාට ඕනෙ ස්පෙක්ස් ටික දාල සර්ච් පාරක් දාන්න එතකොට එයාල suggest කරයි ෆෝන්ස් ඒවලින් මෙහෙ තියන එකක් ගන්න... :)

    :dull::dull::dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ශුවර් නැති ඒවට ඔබන්ඩ යන්ඩනන් එපා පුතෝ ඕන් කිව්ව මේන් ගියා.. :no:

    :oo:

    hostpot daganin extension eka

    මට ක්‍රෝම් එකට මුකුත් දාන්න බෑ... :no: ෆයර්ෆොක්ස් එකේ දාන දාන extension එක ඩිස්කනෙක්ට් වෙනවා... එළකිරි එන්නේ tor එකෙන්..