අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි...
එහෙම කියපු අය තමා මුලින්ම ගිහින් ටීව් එක ඉස්සරහා ඉන්නෙ

අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි...

කොරියන් ගෑනු ළමයි නං ලස්සනයි තමා හරි හුරුබුහුටියිමුලු ලංකාවෙමනන් කියන්න දන්නෙ නැහබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව
එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ
කොරියන් නිලියො හරි ලස්සනයි බන්ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම
![]()

මුලු ලංකාවෙමනන් කියන්න දන්නෙ නැහබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව
එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ
කොරියන් නිලියො හරි ලස්සනයි බන්ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම
![]()

කවුද අර shedder ද..අනේ මංදා එ නිලියන් ගේ නැචුරල් ගතියක් තියෙන්නෙ...මෙකඅප් බාවිතයක් නැ වගෙ
ආහ් අලුත් සාමාජිකයෙක්/සාමාජිකාවක් ඇවිල්ලනෙ එල එල

එහෙම කියන්න එපා ඉතින්.එක එක්කෙනාගෙ කැමැත්ත නේ...![]()

එහෙම කියපු අය තමා මුලින්ම ගිහින් ටීව් එක ඉස්සරහා ඉන්නෙ
![]()

හලෝ! හලෝ! ආයුබෝවන්! ආයුබෝවන්! අහම්බෙන් දැකල ආවෙ පොඩ්ඩක් එබිල යන්න
![]()

කොරියන් ගෑනු ළමයි නං ලස්සනයි තමා හරි හුරුබුහුටියි![]()

අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි...
දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ 
නෑ ඉතින් ඔයාට ඕනෙනන් රිමෝට් එක දෙන්නන් මම....ඒක අව්ලක් නෑ..
![]()
අපෝ නෑ අපි කරන දේවල් තමා කියන්නෙ...
ඉන්දියන් නන් බලන්නෙ නෑදඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ
![]()

ඔව් අප්පා..කිසිම එකක් වැඩක් නැ...කුබියො ත් ඉවර උනානෙ..ඉන්දියන් එවා නම් බලන්නෙම නැ![]()

ඉන්දියන් නන් බලන්නෙ නෑදඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ
![]()