~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි... :dull:

එහෙම කියපු අය තමා මුලින්ම ගිහින් ටීව් එක ඉස්සරහා ඉන්නෙ ;)

ImpoliteThunderousCranefly-size_restricted.gif
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලු ලංකාවෙමනන් කියන්න දන්නෙ නැ :dull: හබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව :yes: එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ :angry:
    කොරියන් නිලියො හරි ලස්සනයි බන් :love: ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම ;)
    කොරියන් ගෑනු ළමයි නං ලස්සනයි තමා හරි හුරුබුහුටියි :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුලු ලංකාවෙමනන් කියන්න දන්නෙ නැ :dull: හබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව :yes: එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ :angry:
    කොරියන් නිලියො හරි ලස්සනයි බන් :love: ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම ;)

    :yes::yes:කවුද අර shedder ද..අනේ මංදා එ නිලියන් ගේ නැචුරල් ගතියක් තියෙන්නෙ...මෙකඅප් බාවිතයක් නැ වගෙ:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම කියන්න එපා ඉතින්.එක එක්කෙනාගෙ කැමැත්ත නේ...:D:D

    නෑ ඉතින් ඔයාට ඕනෙනන් රිමෝට් එක දෙන්නන් මම....ඒක අව්ලක් නෑ.. ;):rofl:

    එහෙම කියපු අය තමා මුලින්ම ගිහින් ටීව් එක ඉස්සරහා ඉන්නෙ ;)

    ImpoliteThunderousCranefly-size_restricted.gif
    jtugl4.jpg

    අපෝ නෑ අපි කරන දේවල් තමා කියන්නෙ... :yes:
     
    • Like
    Reactions: Sachira123

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි... :dull:

    ඉන්දියන් නන් බලන්නෙ නෑ :no: දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ :angry:
     
    • Like
    Reactions: cedric1986

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉන්දියන් නන් බලන්නෙ නෑ :no: දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ :angry:

    ඔව් අප්පා..කිසිම එකක් වැඩක් නැ...කුබියො ත් ඉවර උනානෙ..ඉන්දියන් එවා නම් බලන්නෙම නැ:angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්දියන් නන් බලන්නෙ නෑ :no: දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වගෙ කතා දැන් ලංකාවෙ නෑනෙ. මට ඔය වැල් නාට්‍යය පෙන්නන්න බැ :angry:

    ඒකනෙ බන් මම පරණ ටෙලිනාට්‍යනන් බලනව ආයෙ අයෙ, යූ බටේ දානවනෙ සමහරු ඒව....අලුත් ඒවලත් කලාතුරකින් තාමා සෙට් වෙන්නෙ හොද එකක් :dull: