~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා – අනියම් ප්‍රේමයේ උණුසුම නිසා මෝටර් රථයක් තුල ඉන්ද්‍රජිත් අවසන් ගමන් ගිය හැටි - Web Gossip - වෙබ් ගොසිප්
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා – අනියම් ප්‍රේමයේ උණුසුම නිසා මෝටර් රථයක් තුල ඉන්ද්‍රජිත් අවසන් ගමන් ගිය හැටි - Web Gossip - වෙබ් ගොසිප්

    ගැලවුණා ? ගැලෙව්වා ? :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා – අනියම් ප්‍රේමයේ උණුසුම නිසා මෝටර් රථයක් තුල ඉන්ද්‍රජිත් අවසන් ගමන් ගිය හැටි - Web Gossip - වෙබ් ගොසිප්

    කාර් එක පැද්දෙන්න ඇති නේද
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා – අනියම් ප්‍රේමයේ උණුසුම නිසා මෝටර් රථයක් තුල ඉන්ද්‍රජිත් අවසන් ගමන් ගිය හැටි - Web Gossip - වෙබ් ගොසිප්

    :sorry: කරන දෙයක් ඒසී ගෙන කරන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොන හිතකින්ද දෙයියනේ මේවා මේකේ දාන්නේ මුන්ට හිතක් පපුවක් නැද්ද :no: උකුසු මස් වැද්දා :angry:
    දැක්කනේ අන්තිමට අර උබලගේ එහා ගෙදර හිටපු සෝමේ මාමාට දුන්න ෂොට් එක. කෝට්ටේ ඇනලා කන්නේ. ඔය මගේ ඉස්කෝලේ යාලුවෙක්. එකට ඉගෙනගත්තේ. වැඩිය සද්දේ එපා, මිනිහට කියනවා ඈ ....
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මතක තියාගන්න මූදේ තව මාලු ඉන්නවා කියන එක. එතකොට ඒ මූදේ ඉන්න මාලුන්ගෙන් හිතට අල්ලන මාලුවෙකුත් කවදාහරි සෙට් වෙයි කියන එක මතක තියාගන්න. හැබැයි තව දෙයක්. මූදේ ඉන්න මාලු ලඟට පීනගෙන ඇවිත් ඇ‍ඟේ හැපෙයි කියලා ඉඳලා හරියන්නෙත් නෑ.:)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.

    කැමතියි වගේ රඟපාල ෆ්‍රෙන්ඩ්සෝන් කරල ඊට පස්සේ හලන එක :dull::dull::dull::(:(