ඇවිලෙන මොකටද මොනවද දාන්න එපා පරයිනි....![]()
පෙට්‍රල් ???????????
ඇවිලෙන මොකටද මොනවද දාන්න එපා පරයිනි....![]()
එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාර් එකේදි ගැලවුණා – අනියම් ප්‍රේමයේ උණුසුම නිසා මෝටර් රථයක් තුල ඉන්ද්‍රජිත් අවසන් ගමන් ගිය හැටි - Web Gossip - වෙබ් ගොසිප්

කරන දෙයක් ඒසී ගෙන කරන්න මොන හිතකින්ද දෙයියනේ මේවා මේකේ දාන්නේ මුන්ට හිතක් පපුවක් නැද්ද
උකුසු මස් වැද්දා 
දැක්කනේ අන්තිමට අර උබලගේ එහා ගෙදර හිටපු සෝමේ මාමාට දුන්න ෂොට් එක. කෝට්ටේ ඇනලා කන්නේ. ඔය මගේ ඉස්කෝලේ යාලුවෙක්. එකට ඉගෙනගත්තේ. වැඩිය සද්දේ එපා, මිනිහට කියනවා ඈ ....මොන හිතකින්ද දෙයියනේ මේවා මේකේ දාන්නේ මුන්ට හිතක් පපුවක් නැද්දඋකුසු මස් වැද්දා
![]()
බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.