අද කොන්ඩෙත් කපලම නෑවාදැන් නිකන් වඳුරු පැටියා වාගේ
![]()
katussa wadurek wage
damuda 4to ekak balannaඅද කොන්ඩෙත් කපලම නෑවාදැන් නිකන් වඳුරු පැටියා වාගේ
![]()
katussa wadurek wage
damuda 4to ekak balannaඅන්ග උපාන්ග බොහොම සවි සක්තියට තියනවා යාලු. ඔයා බය වෙන්න එපහිරවෙලා යන්න එපා යාලු තැලිලා පොඩිවෙලා අංගෝපාංග වලට හානි වේවි![]()

ඇන්ටිලා දාඩිය රහ බලන්ඩ ආස ඇතිනේ

බස් එකේ යන එක සැප නැද්ද ඔකේ තැලිලා පොඩිවෙලා යනවට වඩා
කොටුවෙන් නැග්ග කියල ඉදන් යන්ඩ හම්බෙනවා කියල හිතුවදපට්ට සෙනගක් ඉන්නෙ, ට්රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය
ට්රේන් වල හිටපු අය තමා. අපි ගියපු එක නවත්ත නවත්ත ගියේ. ඒ පැනපු ට්රේන් එක අපිට පහුවුනා

ගෙදර යද්දි බොහෝවිට එහෙම තමා, ඔෆිස් ට්රේන් වල හුලග වැදි වැදී යනවාඑල්ලිලා යන්නෙ කලාතුරකින්


බස් එකේ යන එක සැප නැද්ද ඔකේ තැලිලා පොඩිවෙලා යනවට වඩා![]()
ඒ සොඉට් වල ඉඩවත් නෑ.
කොටුවෙන් නැග්ග කියල ඉදන් යන්ඩ හම්බෙනවා කියල හිතුවදපට්ට සෙනගක් ඉන්නෙ, ට්රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය

හිරවෙලා යන්න එපා යාලු තැලිලා පොඩිවෙලා අංගෝපාංග වලට හානි වේවි![]()
muth hedila iwaraiමහවෙ උදේට සීසන් අරන් එන උන් 4.40 සෙකන්ඩ් ක්ලාස් ඉදගෙන එනවා හවසට. මුන් මරදානෙන්ම ඉදගෙන එන්නේ කොටුවට එනකොට. අපි සෙකන්ඩ් ක්ලාස් අරන් හිටගෙන එන්න ඕන. අනේ අම්මපා ඕවට චෙකර්ලා පනින්නෙ නෑනේ. කාලකන්නි![]()

හයිවේ එක හැදුවම ඕක හරියයි එතකොට පැය එක හමාරෙන් එන බැරියඕං කීව. බස් එකේ වමනේ යනවානේ බ්රේක් ගැහිල්ල්ලටයි පිකප් කිරිල්ලටයි සොකුරාද හවස පැය 4ක්වත් යයි කුරුනෑගලට එන්ඩ. ට්රේන් එකට පැය දෙකයි. කෙලින්ම නුවර පාරෙ ස්ටෙශම තැලිලා පොඩිවෙලා යෑමක් නෑ එච්ව්හරටම ගම්පහින් සෙනග අඩුයි . 6 ට්රේන් එකේනම් ඉදං යන්ඩ පුලුවන් 5.15එහෙමයි 4.40 සෙනග. 3.55 ඉන්ටර්සිටි ගාන වැඩියි. සීල් අල්ලන්ඩ වෙලාවට එන්ඩ අමාරුයි.
අනික හිටං එනවා කියන එක ගානක් නෑ. බස් එකේ ඉදං ඇවිල්ල කන පරිප්පුවට වඩා.
එක වතාවයි මම මෙහේ ඉදලා බස් එකේ ආවෙ කොටුවේ ඉදන් ගෙදර්. එපා වුනා. ට්රැෆික් නැතිව වෙලාවෙත් පැය 3ට වඩා ගියාඒ සොඉට් වල ඉඩවත් නෑ.
මම කිවේ අතපය ගැනmuth hedila iwarai
මේ මොනවද මෙයා මේ වෙන එකක් ගැන හිතල හූ 