~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
හිරවෙලා යන්න එපා යාලු තැලිලා පොඩිවෙලා අංගෝපාංග වලට හානි වේවි :D
අන්ග උපාන්ග බොහොම සවි සක්තියට තියනවා යාලු. ඔයා බය වෙන්න එප :D

ඇන්ටිලා දාඩිය රහ බලන්ඩ ආස ඇතිනේ :lol:

Api ithin manussa suwadata asai neh ;)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොටුවෙන් නැග්ග කියල ඉදන් යන්ඩ හම්බෙනවා කියල හිතුවද :lol::P පට්ට සෙනගක් ඉන්නෙ, ට්‍රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්‍රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය
    බස් එකේ යන එක සැප නැද්ද ඔකේ තැලිලා පොඩිවෙලා යනවට වඩා :oo:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ට්‍රේන් වල හිටපු අය තමා. අපි ගියපු එක නවත්ත නවත්ත ගියේ. ඒ පැනපු ට්‍රේන් එක අපිට පහුවුනා

    :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ගෙදර යද්දි බොහෝවිට එහෙම තමා, ඔෆිස් ට්‍රේන් වල හුලග වැදි වැදී යනවා :baffled: එල්ලිලා යන්නෙ කලාතුරකින්

    :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බස් එකේ යන එක සැප නැද්ද ඔකේ තැලිලා පොඩිවෙලා යනවට වඩා :oo:

    ඕං කීව. බස් එකේ වමනේ යනවානේ බ්‍රේක් ගැහිල්ල්ලටයි පිකප් කිරිල්ලටයි සොකුරාද හවස පැය 4ක්වත් යයි කුරුනෑගලට එන්ඩ. ට්‍රේන් එකට පැය දෙකයි. කෙලින්ම නුවර පාරෙ ස්ටෙශම තැලිලා පොඩිවෙලා යෑමක් නෑ එච්ව්හරටම ගම්පහින් සෙනග අඩුයි . 6 ට්‍රේන් එකේනම් ඉදං යන්ඩ පුලුවන් 5.15එහෙමයි 4.40 සෙනග. 3.55 ඉන්ටර්සිටි ගාන වැඩියි. සීල් අල්ලන්ඩ වෙලාවට එන්ඩ අමාරුයි.

    අනික හිටං එනවා කියන එක ගානක් නෑ. බස් එකේ ඉදං ඇවිල්ල කන පරිප්පුවට වඩා.

    එක වතාවයි මම මෙහේ ඉදලා බස් එකේ ආවෙ කොටුවේ ඉදන් ගෙදර්. එපා වුනා. ට්‍රැෆික් නැතිව වෙලාවෙත් පැය 3ට වඩා ගියා:eek: ඒ සොඉට් වල ඉඩවත් නෑ.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    කොටුවෙන් නැග්ග කියල ඉදන් යන්ඩ හම්බෙනවා කියල හිතුවද :lol::P පට්ට සෙනගක් ඉන්නෙ, ට්‍රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්‍රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය

    මහවෙ උදේට සීසන් අරන් එන උන් 4.40 සෙකන්ඩ් ක්ලාස් ඉදගෙන එනවා හවසට. මුන් මරදානෙන්ම ඉදගෙන එන්නේ කොටුවට එනකොට. අපි සෙකන්ඩ් ක්ලාස් අරන් හිටගෙන එන්න ඕන. අනේ අම්මපා ඕවට චෙකර්ලා පනින්නෙ නෑනේ. කාලකන්නි :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහවෙ උදේට සීසන් අරන් එන උන් 4.40 සෙකන්ඩ් ක්ලාස් ඉදගෙන එනවා හවසට. මුන් මරදානෙන්ම ඉදගෙන එන්නේ කොටුවට එනකොට. අපි සෙකන්ඩ් ක්ලාස් අරන් හිටගෙන එන්න ඕන. අනේ අම්මපා ඕවට චෙකර්ලා පනින්නෙ නෑනේ. කාලකන්නි :angry:

    ඔව්. මම කීවෙ ඕකයි. කවදාවත් 4.40ඉදගන්ඩ හම්බුනේ නෑ.

    මොකටද මිනිහෝ සෙලන්ඩ් ක්ලාස් ගන්නෙ:lol:

    3ර්ඩ් ක්ලාස් උන් ඉක්මනට බහිනවානෙ. එතක්ට සෙමග අඩුයිනේ. 2න්ඩ් උන් දිර යන උන්නේ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕං කීව. බස් එකේ වමනේ යනවානේ බ්‍රේක් ගැහිල්ල්ලටයි පිකප් කිරිල්ලටයි සොකුරාද හවස පැය 4ක්වත් යයි කුරුනෑගලට එන්ඩ. ට්‍රේන් එකට පැය දෙකයි. කෙලින්ම නුවර පාරෙ ස්ටෙශම තැලිලා පොඩිවෙලා යෑමක් නෑ එච්ව්හරටම ගම්පහින් සෙනග අඩුයි . 6 ට්‍රේන් එකේනම් ඉදං යන්ඩ පුලුවන් 5.15එහෙමයි 4.40 සෙනග. 3.55 ඉන්ටර්සිටි ගාන වැඩියි. සීල් අල්ලන්ඩ වෙලාවට එන්ඩ අමාරුයි.

    අනික හිටං එනවා කියන එක ගානක් නෑ. බස් එකේ ඉදං ඇවිල්ල කන පරිප්පුවට වඩා.

    එක වතාවයි මම මෙහේ ඉදලා බස් එකේ ආවෙ කොටුවේ ඉදන් ගෙදර්. එපා වුනා. ට්‍රැෆික් නැතිව වෙලාවෙත් පැය 3ට වඩා ගියා:eek: ඒ සොඉට් වල ඉඩවත් නෑ.
    හයිවේ එක හැදුවම ඕක හරියයි එතකොට පැය එක හමාරෙන් එන බැරිය :yes: