වෙන වැඩකුත් නෑ මේ ටිකේ ඔය කමක් නෑ කම්මැලිකම යන්න හොඳා නෙ
කබ්බන්ට රිප්ල්යි දාල වෙලාව නාස්ති කරගන්න එපා බන්..![]()

වෙන වැඩකුත් නෑ මේ ටිකේ ඔය කමක් නෑ කම්මැලිකම යන්න හොඳා නෙ
කබ්බන්ට රිප්ල්යි දාල වෙලාව නාස්ති කරගන්න එපා බන්..![]()

කොලේජ් කියන නම කෙලින් කියන්න බැරුව විද්‍යාලය කියල වෙන්ඩ සිංහල පොෂ් අය ගැන දුක නැද්දරෝයල් කොලේජ් කියල සිංහලේන් ලියන්න ලැජ්ජාවට විද්‍යාලය කියල දාගෙන අනේ හපොයි
![]()

කවුරුත් අල්ලන් ඉන්නේ නැත්තන් කොලීජිය කියල පාවිච්චි කරපංකෝ ඇයි මාරු කරේ කොලීජිය කියන එක පොෂ් මදි වගේද සුද්ද සිංහලෙන් කියද්දී ඒ හින්දා ෂේප් එකේ විද්‍යාලය කරගත්ත නේදකව්රුත් අල්ලන් ඉන්නේ නැහැ උඹලටත් අනන්ද කොලේජිය කරන්න ඕන වෙය්.
අනික කවද බන් විද්‍යාලය කියාගන්න ට්‍රය් කරන්නේ. ගමේ පොඩි ඉස්කෝලෙත් විද්යලෙනේ බන්
එක ඉස්සර කොහොමත් රෝයල් කොලේජිය තම. ආනන්දේ දැන් තම college කියා ගන්න ට්‍රය් කරන්නේ vidyale කියන්න ලජ්ජා නිසාතමන්ගේ ඉස්කෝලේ හරි නම කියන්න ලජ්ජය්.
කලින් තිබුන නම වෙනස් කරගත්තේ කවුද, හරි නම කියන්න ලජ්ජා කවුද කියල ඔන්න ඉතින් තමන්ම කිව්වා අපි නං නෑ ඔන්න. අපිනම් ඇල්පිටිය ආනන්ද මද්‍ය විද්‍යාලය...ඉන්ග්‍රිසියෙන් කියන්නෙ සෙන්ට්‍රල් කොලේජ්...


ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක්
test tube එකක් *ත්ත අස්සෙ
හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro![]()

ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක්
test tube එකක් *ත්ත අස්සෙ
හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro![]()



පවු ඕයි අරූ..![]()

කවුරුත් අල්ලන් ඉන්නේ නැත්තන් කොලීජිය කියල පාවිච්චි කරපංකෝ ඇයි මාරු කරේ කොලීජිය කියන එක පොෂ් මදි වගේද සුද්ද සිංහලෙන් කියද්දී ඒ හින්දා ෂේප් එකේ විද්‍යාලය කරගත්ත නේදකලින් තිබුන නම වෙනස් කරගත්තේ කවුද, හරි නම කියන්න ලජ්ජා කවුද කියල ඔන්න ඉතින් තමන්ම කිව්වා අපි නං නෑ ඔන්න.

Royal College kiyala sinhalen kiyanne na sinhalen Rajakeeya Vidiyalaya kiala kiyanne. Iskole nama english namak nam college kiyana eka adalai. Iskole nama Sinhala namak nang Vidiyalaya kiyala thami kiyanda one.![]()
vidyale kiyanna lajjilu සිංහල බෞද්ධ නම තියන ඉස්කෝල වලට දැන් college ලු 
භාශාව අනුව වෙනස් වෙනවා නැතුව නම ඉංග්‍රීසියෙන් තිබුන කියල ඒවට විතරක් කොලේජ් කියන්න කොහේ තියෙන නීතියක්දRoyal College kiyala sinhalen kiyanne na sinhalen Rajakeeya Vidiyalaya kiala kiyanne. Iskole nama english namak nam college kiyana eka adalai. Iskole nama Sinhala namak nang Vidiyalaya kiyala thami kiyanda one.![]()

සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයිවිද්යාලේ කියල posh වෙන්න බලෙන් දා ගන්නවලු.
විද්‍යාලේ කියන්නේ මොන posh ද බන්. දෙබර වැව කනිෂ්ට එකත් විද්‍යාලයක්
vidyala පොෂ් වෙන්න college කියල දා ගත්ත එක වහ ගන්න බංකොලොත් තර්ක ගෙන්න එපා බන්.![]()
ළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ
ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක
සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයිළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ
ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක
![]()
ඌ කලින් ගිය ගමේ ඉස්කෝලෙ දැං කොලේජ් කියලා දාගන ඇති. ඒකයි මේ දුකවෙන්ඩ පොෂ් උණ ගහල ඒකයි ඔය.රෝයල් එකට ශිෂ්‍යත්වෙන් ගිය එකෙක් හරි Ol පාස් වෙලා Royal ගිය එකෙක් හරිඌ කලින් ගිය ගමේ ඉස්කෝලෙ දැං කොලේජ් කියලා දාගන ඇති. ඒකයි මේ දුක
රෝයල් එකට ගිය වැදගත් මිනිස්සු නං ඔහොම ගොන් කතා කියන්නේ නෑ. වෙන්ඩ පොෂ් උණ ගහල ඒකයි ඔය.රෝයල් එකට ගිය වැදගත් මිනිස්සු නං ඔහොම ගොන් කතා කියන්නේ නෑ.


ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක්
test tube එකක් *ත්ත අස්සෙ
හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro![]()

college ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලුසිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයිළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ
ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක
![]()
දා ගන්නම මාර නම.
college ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලුදා ගන්නම මාර නම.
බංකොලොත් තර්ක බන්. කියන්න දෙයක් නැතුවට කියන ඒවා. ලජ්ජය්
vidyale කියල කියන්න උඹලට ලජ්ජා නිසානේ බන් නම වෙනස් කරන් college කියන්නේ දැන්. visakha vidyale, sirimavo bandaranaike vidyalaya කෙල්ලෝ නම්බුය් බන්. උන්ට උන්ගේ ඉස්කෝලේ නම vidyale කියන්න ලජ්ජා නැහැ. college කියල පොෂ් වෙන්න අමාරු නැහැ. උන කොහේ හියත් visakha vidyalaya![]()