College vs Vidyalaya

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ජනාධිපති විද්‍යාලය = President's college.
    උබ ඉංග්රීසි සංහතියටම වයිර කරනවද උට්ටෝ
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    කොලේජ් කියන නම කෙලින් කියන්න බැරුව විද්‍යාලය කියල වෙන්ඩ සිංහල පොෂ් අය ගැන දුක නැද්ද :D රෝයල් කොලේජ් කියල සිංහලේන් ලියන්න ලැජ්ජාවට විද්‍යාලය කියල දාගෙන අනේ හපොයි :no:

    Royal College kiyala sinhalen kiyanne na sinhalen Rajakeeya Vidiyalaya kiala kiyanne. Iskole nama english namak nam college kiyana eka adalai. Iskole nama Sinhala namak nang Vidiyalaya kiyala thami kiyanda one. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්රුත් අල්ලන් ඉන්නේ නැහැ උඹලටත් අනන්ද කොලේජිය කරන්න ඕන වෙය්. :lol:

    අනික කවද බන් විද්‍යාලය කියාගන්න ට්‍රය් කරන්නේ. ගමේ පොඩි ඉස්කෝලෙත් විද්යලෙනේ බන්

    එක ඉස්සර කොහොමත් රෝයල් කොලේජිය තම. ආනන්දේ දැන් තම college කියා ගන්න ට්‍රය් කරන්නේ vidyale කියන්න ලජ්ජා නිසා :lol: තමන්ගේ ඉස්කෝලේ හරි නම කියන්න ලජ්ජය්.
    කවුරුත් අල්ලන් ඉන්නේ නැත්තන් කොලීජිය කියල පාවිච්චි කරපංකෝ ඇයි මාරු කරේ කොලීජිය කියන එක පොෂ් මදි වගේද සුද්ද සිංහලෙන් කියද්දී ඒ හින්දා ෂේප් එකේ විද්‍යාලය කරගත්ත නේද :D කලින් තිබුන නම වෙනස් කරගත්තේ කවුද, හරි නම කියන්න ලජ්ජා කවුද කියල ඔන්න ඉතින් තමන්ම කිව්වා අපි නං නෑ ඔන්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිනම් ඇල්පිටිය ආනන්ද මද්‍ය විද්‍යාලය...ඉන්ග්‍රිසියෙන් කියන්නෙ සෙන්ට්‍රල් කොලේජ්...

    ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක්
    test tube එකක් *ත්ත අස්සෙ
    හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro:cool::cool:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    කාලෙකින් දැක්ක හොද සංවාදයක් යන ත්‍රෙඩ් එකක්.
    11.gif
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    කවුරුත් අල්ලන් ඉන්නේ නැත්තන් කොලීජිය කියල පාවිච්චි කරපංකෝ ඇයි මාරු කරේ කොලීජිය කියන එක පොෂ් මදි වගේද සුද්ද සිංහලෙන් කියද්දී ඒ හින්දා ෂේප් එකේ විද්‍යාලය කරගත්ත නේද :D කලින් තිබුන නම වෙනස් කරගත්තේ කවුද, හරි නම කියන්න ලජ්ජා කවුද කියල ඔන්න ඉතින් තමන්ම කිව්වා අපි නං නෑ ඔන්න.

    විද්‍යාලේ කියල posh වෙන්න බලෙන් දා ගන්නවලු. :lol:
    විද්‍යාලේ කියන්නේ මොන posh ද බන්. දෙබර වැව කනිෂ්ට එකත් විද්‍යාලයක්

    vidyala පොෂ් වෙන්න college කියල දා ගත්ත එක වහ ගන්න බංකොලොත් තර්ක ගෙන්න එපා බන්. :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    Royal College kiyala sinhalen kiyanne na sinhalen Rajakeeya Vidiyalaya kiala kiyanne. Iskole nama english namak nam college kiyana eka adalai. Iskole nama Sinhala namak nang Vidiyalaya kiyala thami kiyanda one. :yes:

    :yes: vidyale kiyanna lajjilu සිංහල බෞද්ධ නම තියන ඉස්කෝල වලට දැන් college ලු :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Royal College kiyala sinhalen kiyanne na sinhalen Rajakeeya Vidiyalaya kiala kiyanne. Iskole nama english namak nam college kiyana eka adalai. Iskole nama Sinhala namak nang Vidiyalaya kiyala thami kiyanda one. :yes:
    භාශාව අනුව වෙනස් වෙනවා නැතුව නම ඉංග්‍රීසියෙන් තිබුන කියල ඒවට විතරක් කොලේජ් කියන්න කොහේ තියෙන නීතියක්ද :baffled:
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක නං විකාරයක්. College කියන්නේ ඉංග්‍රීසියෙන් කියන නම.

    මං ගිය ඉස්කෝලෙට ඉංග්‍රීසියෙන් කියන්නේ Maliyadeva College
    සිංහලෙන් කියන්නේ මලියදේව විද්‍යාලය.

    සිංහලෙන් මලියදේව කොලේජ් කියලද එතකොට දැං කියන්න ඕන :P

    ඉස්කෝල වලට එක එක නං තියනවා. මහා විද්‍යාලය, මධ්‍යමහා විද්‍යාලය
    බලපං මධ්‍යමහා විද්‍යාල වලට කියන්නේ Central College කියලා. ආදර්ශ මහා විද්‍යාල තියනවා ඒවට කියන්නේ Model school කියලා. උඹට ඔල්මොරොන්දං.
    මලියදේව බාලිකා විද්‍යාලයට මොකද්ද ඉංග්‍රීසියෙන්නේ කියන්නේ ? Maliyadeva Girls college කියලා.

    ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට මොකද්ද කියන්නේ ? Ibbagamuwa Central college කියලා.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාලේ කියල posh වෙන්න බලෙන් දා ගන්නවලු. :lol:
    විද්‍යාලේ කියන්නේ මොන posh ද බන්. දෙබර වැව කනිෂ්ට එකත් විද්‍යාලයක්

    vidyala පොෂ් වෙන්න college කියල දා ගත්ත එක වහ ගන්න බංකොලොත් තර්ක ගෙන්න එපා බන්. :lol:
    සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයි :D ළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ :yes: ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයි :D ළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ :yes: ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක :D

    රෝයල් එකට ශිෂ්‍යත්වෙන් ගිය එකෙක් හරි Ol පාස් වෙලා Royal ගිය එකෙක් හරි :D ඌ කලින් ගිය ගමේ ඉස්කෝලෙ දැං කොලේජ් කියලා දාගන ඇති. ඒකයි මේ දුක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝයල් එකට ශිෂ්‍යත්වෙන් ගිය එකෙක් හරි Ol පාස් වෙලා Royal ගිය එකෙක් හරි :D ඌ කලින් ගිය ගමේ ඉස්කෝලෙ දැං කොලේජ් කියලා දාගන ඇති. ඒකයි මේ දුක
    වෙන්ඩ පොෂ් උණ ගහල ඒකයි ඔය. :yes: රෝයල් එකට ගිය වැදගත් මිනිස්සු නං ඔහොම ගොන් කතා කියන්නේ නෑ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වෙන්ඩ පොෂ් උණ ගහල ඒකයි ඔය. :yes: රෝයල් එකට ගිය වැදගත් මිනිස්සු නං ඔහොම ගොන් කතා කියන්නේ නෑ.

    අන්න ඒකයි, රනිල් සර්ගෙ කතා එහෙම තොච්චර ආදර්ශමත්ද:yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක්
    test tube එකක් *ත්ත අස්සෙ
    හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro:cool::cool:

    ඇල්පිටියේ නෙමේ. ගාල්ල සංගමිත්තේ:D

    Screenshot_2017_11_28_00_00_43.png

    Screenshot_2017_11_28_00_01_09.png
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති කවලන් කොලීජිය කියල කියන්න අවුල් නිසා ෂේප් එකේ විද්‍යාලය කියල දාගෙන දැන් නිකන් බබා වෙන්න එපා බන්. ඉංග්‍රීසි නමක් නං පොෂ් සිංහල නමක් නං පුස් අනේ උඹල වගේ ළදරු මානසිකත්වේ තියෙන උන් ඉන්නවනේ හැබෑට තාම, ෂුවර් එකට ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහෙද, හරිනේ නමත් ස්කුල් බෝයි :D ළමා මානසිකත්වේ තමා ඕකට කියන්නේ :yes: ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියාම අඩි දහයක් විතර උඩින් යන්නෙ හම්මේ ඉතින් එංගලන්තේ මහා රජ්ජුරුවෝ දුන්න නම්බු නාමයක් කියල හිතන් ඉන්නේ කොලේජ් කියන එක :D
    college ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලු :lol: දා ගන්නම මාර නම.
    බංකොලොත් තර්ක බන්. කියන්න දෙයක් නැතුවට කියන ඒවා. ලජ්ජය්

    vidyale කියල කියන්න උඹලට ලජ්ජා නිසානේ බන් නම වෙනස් කරන් college කියන්නේ දැන්. visakha vidyale, sirimavo bandaranaike vidyalaya කෙල්ලෝ නම්බුය් බන්. උන්ට උන්ගේ ඉස්කෝලේ නම vidyale කියන්න ලජ්ජා නැහැ. college කියල පොෂ් වෙන්න අමාරු නැහැ. උන කොහේ හියත් english සිංහල කොකෙනුත් visakha vidyalaya :yes:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    college ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලු :lol: දා ගන්නම මාර නම.
    බංකොලොත් තර්ක බන්. කියන්න දෙයක් නැතුවට කියන ඒවා. ලජ්ජය්

    vidyale කියල කියන්න උඹලට ලජ්ජා නිසානේ බන් නම වෙනස් කරන් college කියන්නේ දැන්. visakha vidyale, sirimavo bandaranaike vidyalaya කෙල්ලෝ නම්බුය් බන්. උන්ට උන්ගේ ඉස්කෝලේ නම vidyale කියන්න ලජ්ජා නැහැ. college කියල පොෂ් වෙන්න අමාරු නැහැ. උන කොහේ හියත් visakha vidyalaya :yes:

    Mole koloppanda?
    English walin kiyanakota college kiyanawa, sinhalen vidyalaya kiyanawa, mokada eeke awula?
     
    • Like
    Reactions: maxtalker