Othanata yanna nam me langapatha andurana kawruhari inna oneහා..
Who Posted?
Total Posts: 9,732
User Name Posts
cedric1986 1,518
Sara531 1,081
EvilEye 1,015
EK KILLER 807
inspiron 656
LazyLizard 649
lpwicrama 571
STU26015 372
dilduda 322
King_cobra
ගාල්ලේ?

galle/ hambanthota border eka hariye mul gam thiyana aya ohoma thama katha karanne![]()

sara ge thaththa ehe![]()


තාත්ත එහෙ වෙච්ච පලියට ලමයි එහෙම කතා කරන්නෑනෙ එයාලත් ඒ පැත්තෙ හැදිල වැඩිල තියනවනන් තමා ඒ පැත්තෙ විදියට කතා කරන්නෙ....

Othanata yanna nam me langapatha andurana kawruhari inna one
sara podi kale giye hambanthota prathamika vidyaleta![]()

අද ඊයේ නෙමෙයි අනේ..අනික මං කිවුවෙ ඔහෙ අදුනන කට්ටියක් හිටියා කියලා

ඒ කියන්නෙ සාරත් ඒ පැත්තෙ?


හැට හැත්තැගනන්වල එකක්ද අප්ප ඔය කියවන්නෙ... අපෝ
ඩිඩුගෙ විකාර අනෙ...මට "එන්නට,යන්නට,කන්ට"විදිහටත් කතා කරන්න පුලුවන්,"එන්ඩ යන්ඩ,කන්ඩ,"විදිහටත් පුලුවන්""මොකදැ අයියා එහෙම කතා කරනවා" එ විදිහටත් පුලුවන්.....තියෙ කිවුවෙ තියෙනවා කියන එක කෙටි කරලා...මං ටයිප් කරන්න කම්මැලි ඉතින්![]()
5කට විතර කලින් වගෙ....
ඔයත් ගියෙ ඒකටද?

අපෝ මොනාද ඇත්ත මොනාද බොරු කියල හිතා ගන්ට බෑ දැන් මට...
අපෝ 5ද
ow api denna issara siyabala kanawa gal gahala...
mama gal gahanawa eya ahulanawa![]()
