Elakiri Tug of War 2018 - Team Leaders

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Post nan 1000 thiyenawa, Kotu 11k ne. joined 2013.
    විශේෂ සාමාජිකත්වේ ගන්න නීති ටිකක් වැඩි කරා දෙන්නගෙම ඉල්ලී පිට :sorry: ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට :yes: නැත්තන් නායකයා තෝරන පස් දෙනාට එකතුවෙන්න පුළුවන් බැහැල කඹේ අදින්න උදව් කරන්න පුළුවන් නං :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් මේ පාර ටීම් එකකට සපෝට් කරනවා.ටීම් එකකට මෙම්බර්ස්ලා කීයද කටුස්?
    ඒකනේ අවුරුදු දෙකක් විතර කඹ අදින්නේ නැතුව සයිඩ් එකේ හිටියනේ සංවිධානය කරනන් මහන්සිවෙලා :yes: මේ පාර ශමින්ද ගේමට බහින්නයි යන්නෙ :P

    ත්‍රෙඩ් එකෙන් 50ක් තෝරනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනේ අවුරුදු දෙකක් විතර කඹ අදින්නේ නැතුව සයිඩ් එකේ හිටියනේ සංවිධානය කරනන් මහන්සිවෙලා :yes: මේ පාර ශමින්ද ගේමට බහින්නයි යන්නෙ :P

    ත්‍රෙඩ් එකෙන් 50ක් තෝරනවා.

    ටීම් එකකට 25යි?