GT ට කියල පරන එක ගමු .නැත්තන් උබට කබ අදින්න වෙන්නෙ නෑ![]()

විශේෂ සාමාජිකත්වේ ගන්න නීති ටිකක් වැඩි කරා දෙන්නගෙම ඉල්ලී පිටPost nan 1000 thiyenawa, Kotu 11k ne. joined 2013.
ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට
නැත්තන් නායකයා තෝරන පස් දෙනාට එකතුවෙන්න පුළුවන් බැහැල කඹේ අදින්න උදව් කරන්න පුළුවන් නං
කටුස්සට කියමු අරන් දෙන්න කියල .කෝ මේ කටුස්ස![]()


හෑ මොකද්දකටුස්සට කියමු අරන් දෙන්න කියල .කෝ මේ කටුස්ස![]()
මූ මොනවහරි වට්ටගෙනද ඒකනේ අවුරුදු දෙකක් විතර කඹ අදින්නේ නැතුව සයිඩ් එකේ හිටියනේ සංවිධානය කරනන් මහන්සිවෙලාමමත් මේ පාර ටීම් එකකට සපෝට් කරනවා.ටීම් එකකට මෙම්බර්ස්ලා කීයද කටුස්?
මේ පාර ශමින්ද ගේමට බහින්නයි යන්නෙ 
ඒකනේ අවුරුදු දෙකක් විතර කඹ අදින්නේ නැතුව සයිඩ් එකේ හිටියනේ සංවිධානය කරනන් මහන්සිවෙලාමේ පාර ශමින්ද ගේමට බහින්නයි යන්නෙ
ත්රෙඩ් එකෙන් 50ක් තෝරනවා.
ඔව් තව නායකයට පස් දෙනෙක් තෝරගන්න පුළුවන් කැමති විදිහට එතකොට 30 යි.ටීම් එකකට 25යි?
හෑ මොකද්දමූ මොනවහරි වට්ටගෙනද


ඔව් තව නායකයට පස් දෙනෙක් තෝරගන්න පුළුවන් කැමති විදිහට එතකොට 30 යි.
ආ වෙන්න ඇති .![]()
