Elakiri Tug of War 2018 - Team Leaders

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මාත් හරියටම දන්නෙ නැ අනෙ...ටිවි එකක් බලපු කාලයක් මතක නැ:)

    මන් නම් බලලම නෑ . නිකමට කිව්වෙ . අපි ඔෆිස් ඉදන් ගෙදර යනකොට 8 වෙනව . ගෙදර ගියගමන් කබ අදින්න සෙට් උනොත් ගෙදර මිනිස්සු හෙට කෑම එක දෙන්නෙත් නැතිවෙයි :(:(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර අර ලෝකෙට වෛරස් ගාඩ් එකක් රිලීස් කරලා, ඒත් තමන්ගෙ එකවුන්ට් එක ගාඩ් කරගන්න බැරුව හැක් වෙච්ච ලොන්ත ඇට පගරනැට්ටද?

    gmail ekata bana bana thread dapu eka ganada oya kiyanne:lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    අර අර ලෝකෙට වෛරස් ගාඩ් එකක් රිලීස් කරලා, ඒත් තමන්ගෙ එකවුන්ට් එක ගාඩ් කරගන්න බැරුව හැක් වෙච්ච ලොන්ත ඇට පගරනැට්ටද?
    දැන් ලොන්ත ඇට තිබ්බට පගරනැට්ට නෙවේලු. පිටි ගහලා, බෙහෙත් ගහල ඇග හදාගෙන නූල් දැම්මේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ලොන්ත ඇට තිබ්බට පගරනැට්ට නෙවේලු. පිටි ගහලා, බෙහෙත් ගහල ඇග හදාගෙන නූල් දැම්මේ

    ආහ්.. අර ඌරු පෙති ගහල ඉදිමුන එකා ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැවතත් කරන විශේෂ මතක් කිරීම
    කඹ ඇදීම සඳහා කණ්ඩායම් වලට සාමාජිකයින් බඳවා ගැනීම අද රාත්‍රී 8 ට ආරම්භ වේ.