මේවා විකුණනු නොලැබේමේ ටැබ් එකක් කියද
අවුරුද්දට කස්ටමර්ස්ලට යවන්න ගෙනාපුවා
එකක් කොම්පැණි වොරන්ටි එක්ක 19000ක් විය
මේවා විකුණනු නොලැබේමේ ටැබ් එකක් කියද
එළකිරි කඹ ඇදීමේ ජයග්රාහකයාට අගනා Tab යන්ත්ර රාජයෙක් ලබාදෙමි
![]()

මේවා විකුණනු නොලැබේ
අවුරුද්දට කස්ටමර්ස්ලට යවන්න ගෙනාපුවා
එකක් කොම්පැණි වොරන්ටි එක්ක 19000ක් විය
උඹලගේ කස්ටමර් කෙනෙක් වෙන්න මොනාද ගන්න ඕනේ?![]()
සංවිධායක මණ්ඩලේට දීල තියන්න මම දිනපු කෙනාට දෙන්නංදින්නට පස්සෙනෙ දෙන්නෙ

සංවිධායක මණ්ඩලේට දීල තියන්න මම දිනපු කෙනාට දෙන්නං![]()
නරින්ට කුකුලන් බාර දීමකි...ඕක මට දීපල්ල, මම සර්ව සාධාරන මනුස්සය, දින්න එකාට මම අතටම ගිහින් දෙන්නම්..![]()





ශැක් ඔය ටැබ් බාලයි..ඔයාට මම ඇපල් එකක් අරන් දෙන්නම්...නම්බරේ pm කරන්න හොදේ..![]()

මල් බබා නුවරද ඉන්නේඋඹ ගෙදරින් එළියට බහින එකෙක් යෑ.. මල් බබාගේ නුවර ශොප් එකට ගිහින් මම අරගන්නම්
ගිහින් කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ මොනවහරි අරන්