Elakiri Tug of War 2018 - Team Leaders

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එළකිරි කඹ ඇදීමේ ජයග්‍රාහකයාට අගනා Tab යන්ත්‍ර රාජයෙක් ලබාදෙමි



    ehnVQRW.jpg

    :shocked::shocked::shocked::shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා විකුණනු නොලැබේ
    අවුරුද්දට කස්ටමර්ස්ලට යවන්න ගෙනාපුවා
    එකක් කොම්පැණි වොරන්ටි එක්ක 19000ක් විය

    උඹලගේ කස්ටමර් කෙනෙක් වෙන්න මොනාද ගන්න ඕනේ? 😜
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටිනා ටැබ් යන්ත්‍රය හිමිකර ගැනීමට...''නිසක ජයක් එකම නමක් erozan''..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවිධායක මණ්ඩලේට දීල තියන්න මම දිනපු කෙනාට දෙන්නං :P

    උඹ ගෙදරින් එළියට බහින එකෙක් යෑ.. මල් බබාගේ නුවර ශොප් එකට ගිහින් මම අරගන්නම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ගෙදරින් එළියට බහින එකෙක් යෑ.. මල් බබාගේ නුවර ශොප් එකට ගිහින් මම අරගන්නම්
    මල් බබා නුවරද ඉන්නේ :shocked: ගිහින් කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ මොනවහරි අරන් :P