අහ්.. ඔයා දැක්ක කල්
මේහ් මට කාවහරි සෙට් කරල දෙන්ඩකෝ... හැබැයි රස්සාවක් නෑ
ඔබ දුක් වෙන්න එපා...ලගදිම දෙන්නම් 270+ සත්තයි..![]()

සරෝ ඔයා මුගෙ කථා වලහ අහුවෙන්නනන් එපා...ඔක්කොම බොරු පොරොන්දු මහ එකා වගේ

හම්මේ .... වලියක් යයි වගේ
සරෝ ඔයා මුගෙ කථා වලහ අහුවෙන්නනන් එපා...ඔක්කොම බොරු පොරොන්දු මහ එකා වගේ

හම්මේ .... වලියක් යයි වගේ![]()
වලියක් වලියක්

සරෝ ඔයා මුගෙ කථා වලහ අහුවෙන්නනන් එපා...ඔක්කොම බොරු පොරොන්දු මහ එකා වගේ

උබේ වයිෆ් අද ගෙදර නැද්ද බන්...බැදපු උන්ගෙ උපදෙස් කෙල්ලො පිලි ගන් නැ...අහුවෙන්ඩ එපා සරා, මූට ලමයි 3ක් ඉන්නව...