Elakiri Tug of War 2018 - Team Leaders

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපි නං කවදත් වාසි පිලට හෝයියා කියාගෙන වැල යන පැත්තට මැස්ස ගහනවා

උබල වගේ උන් ඉන්න හින්දයි මේ රටට හෙන ගසල තියෙන්නෙ ඔව්.... :growl:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලකිරි ඉතිහාසයේ මා සිට් පිලක් කිසිම තරගයකින් පැරදී නැත....චන්ද 70ක් රෙප් 270ක් ඔබෙගේ පිලට අසමසම සවියක්....අධ්විතීය නිසක ජයක් ලබා ගැනීමට රෙප් මගින් අමතන්න....ප්‍රමාදය පසු තැවීමට හේතුවකි...:yes::cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    දෙපැත්ත කන්නේ කවුද හොරු කවුද කියලා අපිනන් දන්නවා :rolleyes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එලකිරි ඉතිහාසයේ මා සිට් පිලක් කිසිම තරගයකින් පැරදී නැත....චන්ද 70ක් රෙප් 270ක් ඔබෙගේ පිලට අසමසම සවියක්....අධ්විතීය නිසක ජයක් ලබා ගැනීමට රෙප් මගින් අමතන්න....ප්‍රමාදය පසු තැවීමට හේතුවකි...:yes::cool:

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ හිතෙත් උපුල් අයියා...
    අනිවා මල්ලි. රෙප් දෙන්න