අපි thread එකේ බැහැල එළිපිට ගේම ගැහුවෙ..
උබල තමයි ගරිල්ලා ගේමක් ගහන්න ගියෙ..
අන්තිමට thread එක වේලෙනව මුන් එකෙක් වත් නෑ ආතල් එකක් වත් ගන්න..
දින්න පැරදුනා කෙසේ වෙතත් ආතල් එක තියෙන්න එපැයි..
![]()



හොරා හොරා ගාන්ඩ එපා අන්න උඹලට දුන්න එකෙක් ඊයෙත් ඇවිත් රෙප් ඉල්ලුව හම්බුනේ නෑ කියල![]()

Same hereඅනිත් අයට කියවන්නෙ..ඔයා දුන්නද...මට වොට් කලාට එක රෙප් එකක් වත් දුන්නෙ නැ..![]()


ජබුක්
සොහොන;23051153 said:Me kawada bun kabe patan gane tag tikak gana one![]()
අනිත් අයට කියවන්නෙ..ඔයා දුන්නද...මට වොට් කලාට එක රෙප් එකක් වත් දුන්නෙ නැ..![]()




උඹලගේ ආතල් එක උඹල උඹලගේ විදිහට ගත්ත අපේ එක අපි අපේ විදිහට ගත්තා
අපි thread එකේ බැහැල එළිපිට ගේම ගැහුවෙ..
උබල තමයි ගරිල්ලා ගේමක් ගහන්න ගියෙ..
අන්තිමට thread එක වේලෙනව මුන් එකෙක් වත් නෑ ආතල් එකක් වත් ගන්න..
දින්න පැරදුනා කෙසේ වෙතත් ආතල් එක තියෙන්න එපැයි..
![]()
මමනං එදා නිදාගත්තා දවස් පහක් මේකේ එල්ලිලා ඉඳල ගෙදර උන්ගෙනුත් බැනුන් ko yako kambe adinna awama me redda nane

ඇයි දෙයියනේ දැන් පහුගිය අවුරුද්දට මමම දාහක් විතර දීල ඇතිඅනිත් අයට කියවන්නෙ..ඔයා දුන්නද...මට වොට් කලාට එක රෙප් එකක් වත් දුන්නෙ නැ..![]()
ආය දෙන්නේ නෑ මැටි ආච්චිට
මොකද බන් දැන් කරන්නෙ ...ජොබක් කරනවද නැත්තන් ස්ටඩීස් ද...දැන් කොඩ් ගහන්නෙ එහෙම නැද්ද...

උඹලගේ ආතල් එක උඹල උඹලගේ විදිහට ගත්ත අපේ එක අපි අපේ විදිහට ගත්තාමමනං එදා නිදාගත්තා දවස් පහක් මේකේ එල්ලිලා ඉඳල ගෙදර උන්ගෙනුත් බැනුන්

ඇයි දෙයියනේ දැන් පහුගිය අවුරුද්දට මමම දාහක් විතර දීල ඇතිආය දෙන්නේ නෑ මැටි ආච්චිට
![]()
