Elakiri Tug of War 2018 - Member Registration

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපි thread එකේ බැහැල එළිපිට ගේම ගැහුවෙ..
    උබල තමයි ගරිල්ලා ගේමක් ගහන්න ගියෙ..
    අන්තිමට thread එක වේලෙනව මුන් එකෙක් වත් නෑ ආතල් එකක් වත් ගන්න..
    දින්න පැරදුනා කෙසේ වෙතත් ආතල් එක තියෙන්න එපැයි..

    :P:oo::rofl:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: skymicro

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොරා හොරා ගාන්ඩ එපා අන්න උඹලට දුන්න එකෙක් ඊයෙත් ඇවිත් රෙප් ඉල්ලුව හම්බුනේ නෑ කියල :P

    අනිත් අයට කියවන්නෙ..ඔයා දුන්නද...මට වොට් කලාට එක රෙප් එකක් වත් දුන්නෙ නැ..:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අපි thread එකේ බැහැල එළිපිට ගේම ගැහුවෙ..
    උබල තමයි ගරිල්ලා ගේමක් ගහන්න ගියෙ..
    අන්තිමට thread එක වේලෙනව මුන් එකෙක් වත් නෑ ආතල් එකක් වත් ගන්න..
    දින්න පැරදුනා කෙසේ වෙතත් ආතල් එක තියෙන්න එපැයි..

    :P:oo::rofl:
    උඹලගේ ආතල් එක උඹල උඹලගේ විදිහට ගත්ත අපේ එක අපි අපේ විදිහට ගත්තා :yes: මමනං එදා නිදාගත්තා දවස් පහක් මේකේ එල්ලිලා ඉඳල ගෙදර උන්ගෙනුත් බැනුන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිත් අයට කියවන්නෙ..ඔයා දුන්නද...මට වොට් කලාට එක රෙප් එකක් වත් දුන්නෙ නැ..:angry:
    ඇයි දෙයියනේ දැන් පහුගිය අවුරුද්දට මමම දාහක් විතර දීල ඇති :baffled: ආය දෙන්නේ නෑ මැටි ආච්චිට :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    මොකද බන් දැන් කරන්නෙ ...ජොබක් කරනවද නැත්තන් ස්ටඩීස් ද...දැන් කොඩ් ගහන්නෙ එහෙම නැද්ද... :D

    freelancing පාරක් දාගෙන ඉන්නව බං.. ලබන අවුරුද්දෙ වගේ computer shop එකක් දාන්න තමයි ඉන්නෙ.. බලන්න ඕන..
    cod ගහන එක නවත්තන්න බෑ :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උඹලගේ ආතල් එක උඹල උඹලගේ විදිහට ගත්ත අපේ එක අපි අපේ විදිහට ගත්තා :yes: මමනං එදා නිදාගත්තා දවස් පහක් මේකේ එල්ලිලා ඉඳල ගෙදර උන්ගෙනුත් බැනුන්

    හ්ම්ම්.. ඒත් thread එකේ ඉන්න උන්ට ආතල් එකක් නෑ නෙ බන්..
    සෙට් එකක් වෙනම ඉදන් ආතල් අරන් වැඩක් නෑ..
    අවුලක් නෑ.. ආතල් එක ගත්ත නම්..

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි දෙයියනේ දැන් පහුගිය අවුරුද්දට මමම දාහක් විතර දීල ඇති :baffled: ආය දෙන්නේ නෑ මැටි ආච්චිට :angry:

    දුන්නා දුන්නා...මේ දිපුවා තියාගන්න තැනක් නැතිව ඉන්න්:angry: