Elakiri Tug of War 2018 - End Of The Battle

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Congratulations!
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් කිලර් උබටත් තෑන්ක්ස් . උබ මුලින්ම දාපු පෝස්ට් එකක් හින්ද තමා මම සචියගෙ කැම්පේන් එකට සපෝර්ට් කරන්න ගත්තෙ. උබට මතකද දන්නෙ නෑ proud to be a පරාජිතයෙක් කියල දැම්ම. ඒක නම් සෑහෙන්න දැනුන. එවෙලෙ තමා දිනන්න කරන්න පුලුවන් උපරිම කරනව කියල හිතාගත්තෙ​

    :yes::yes: මටත් ඔය වගේ සීන් දෙකක් උනා..එකක්, එක්කෙනෙක් pm එකක් ගහල තිබ්බ'' හූ මේ පාර පරාදයි'' වගේ එකක්....අනිත් ඇටකිච්චෙක් බැන්න මම නිසා සචිය පරදිනව කියල...දුන්න මදි නොකියන්ඩ..දැන් සැප ඇති හැමෝටම..:lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බොහොම ස්තුතියි මේක සංවිධානය කරන්න මහන්සි උන අපේ කටුස්සටයි නික් අයියටයි ගොඩක් උදව් කරපු චරිත්ටයි ...
    හොද කතා ටිකකුත් අහගන්න වෙනව කියල දැනගෙනත් වගකීම බාරගෙන team දෙකේ නායකත්වය ගත්තු අපේ sachith ටයි Executer ටයි.. ඇත්තටම එයාල ගැන විශ්වාසය මිත්‍රත්වය තියාගෙන මේ කබේ එයාලත් එක්ක ඉස්සරහට අරගෙන ගිහින් හොද තරගයක් තියන්න කැපවුණු හැම member කෙනෙක්ටමත් , මේ වැඩේ කරගෙන යන්න සහය දීපු GT අයියටත් මොඩරේට්ලාටත් team දෙකට තමන්ට පුළු පුළුවන් උපරිමයෙන් සහයදීපු හැම member කෙනෙක්ටමත් , vote කරපු එළකිරි members ලාටත් හදවතිනම් ස්තුතිය පුද කරනවා....ඉතින් දැන් කබේ ඉවරයි එවල දාගත්තු වලි විතරක් අත ඇරලා ගත්තු ෆුන් එකෙන් එකම එළකිරි යාලුවෝ සෙට් එකක් විදිහට ඉමු කියල ප්‍රාර්ථනා කරනවා .. අයි තව අවුරුද්දකින් සෙට් වෙලා තවත් හොද කබෙකින් ෆන් එකක් ගන්න එකතු වෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා ... මන් පොඩි වචනෙකින් උදව්වක් කර විතරයි මගේ නම දන්න ඕනෙද ඉතින් post එකේ නික් අයියේ....:rolleyes::rolleyes::rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ඔව් එකෙක් ඔය කතාව කියුව තමයි...රෙප් 3 තිබ්බ එක 22 උනා ලබන පාර අරක මේක අනික කොරනව කියල...ලොල්...පට්ට ඩයල් ඉන්නෙ...:lol::lol::lol:

    :lol::lol: Rep higala higala daily unge chat thread eke maruwen maruwata rep aran pita kasagena ekathu karaganivi ithin. Edaaatath ithin ponnayo ponnayo mai 2017 th paraadai 2018 th paraadai 2019 th liden goda emak ne :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2019 වුල්වරීන්ට වැඩිය රෙප් තියෙන සෙට් එකක්ම ඉඳී නේද ශෙයාර් කරගන්න කිරිල්ලට :shocked:

    ඔව් ඔව් තව සතෙන් සතේ එකතු කරනවලු ඩොලර් ගන්ඩ...ලබන පාර ඩොලර් දිල චන්ද ගන්ඩලු සැලසුම..:rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: මටත් ඔය වගේ සීන් දෙකක් උනා..එකක්, එක්කෙනෙක් pm එකක් ගහල තිබ්බ'' හූ මේ පාර පරාදයි'' වගේ එකක්....අනිත් ඇටකිච්චෙක් බැන්න මම නිසා සචිය පරදිනව කියල...දුන්න මදි නොකියන්ඩ..දැන් සැප ඇති හැමෝටම..:lol::lol:
    :lol: මොකාද ඔය ඇටකිච්ච. රෙප් කැපුනම අම්ම අප්ප මතක් කරන එකෙක්ද
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කඹ තෙර්ඩ් එක ඇරපු ගමන්ම 100 ගැප් එකක් තියාගන්ඩ දැන් ඉදන්ම සැලසුම් කරනවලු..2019 උඩින්ම දිනන්ඩලු ටයි එක..:lol::lol:

    :lol::lol: mamath hadanna one fake 100 kvithara :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ilaga kabeta tama bassanne:P

    මොනවා උනත් සචියගෙ ටීම් එකෙ උන් ටීම් වර්ක් උපරිමයි.:yes::yes:

    ඔක්කොමල අලුත් උන්, පරන උන්, කලින් ඉඳලා මෙකටම බැස්ස උන්,, තරහකාරයෝ කියලා නැතුව එකා වගේ වැඩකලා:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: Rep higala higala daily unge chat thread eke maruwen maruwata rep aran pita kasagena ekathu karaganivi ithin. Edaaatath ithin ponnayo ponnayo mai 2017 th paraadai 2018 th paraadai 2019 th liden goda emak ne :lol:

    :yes::yes: ඔය මන්ඩපේට මල් වඩමක් තියන්ඩමයි හිතන්නෙ බන් මට...:lol::lol:
     
    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    මචන් කිලර් උබටත් තෑන්ක්ස් . උබ මුලින්ම දාපු පෝස්ට් එකක් හින්ද තමා මම සචියගෙ කැම්පේන් එකට සපෝර්ට් කරන්න ගත්තෙ. උබට මතකද දන්නෙ නෑ proud to be a පරාජිතයෙක් කියල දැම්ම. ඒක නම් සෑහෙන්න දැනුන. එවෙලෙ තමා දිනන්න කරන්න පුලුවන් උපරිම කරනව කියල හිතාගත්තෙ​

    :yes:
    that's some cheap posh comment back there.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොනවා උනත් සචියගෙ ටීම් එකෙ උන් ටීම් වර්ක් උපරිමයි.:yes::yes:

    ඔක්කොමල අලුත් උන්, පරන උන්, කලින් ඉඳලා මෙකටම බැස්ස උන්,, තරහකාරයෝ කියලා නැතුව එකා වගේ වැඩකලා:yes::yes:
    සිරා බන් පට්ටම ෆිට් එකකින් ගෙම දුන්නෙ :love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    2019 වුල්වරීන්ට වැඩිය රෙප් තියෙන සෙට් එකක්ම ඉඳී නේද ශෙයාර් කරගන්න කිරිල්ලට :shocked:

    Owwata GT action ganna one ban. Daily rep power loku karaganna share karagannawa eli pita. Rep lokui unta ekane kalin paara 3i dan 22 i kiyala hena loku talk ekak dunne gobbayo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා බන් පට්ටම ෆිට් එකකින් ගෙම දුන්නෙ :love:

    :yes::yes: ඔව් බන් සෙට් එක එකතු උනාම මාර ආසයි..මට නම් ගොඩක්ම උනේ වෙලාව නැති එක..ඒත් ඉන්න වෙලාවෙ උපරිමය කරා...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dgzEbyc.jpg

    අවසානයේ මෙය සිදුවෙන බව අප කල් තියාම ප්‍රකාශ කර තිබුනා

    සංවාධයට විවෘතයි

    මේක නම් දීලා තියනවා අඩේනනම..
    යකෝ මාත් පරණ එකෙක් ගැහුවේ සචියට..
    උන්ගේ සංවිදානය හොදට තිබ්බා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොනවා උනත් සචියගෙ ටීම් එකෙ උන් ටීම් වර්ක් උපරිමයි.:yes::yes:

    ඔක්කොමල අලුත් උන්, පරන උන්, කලින් ඉඳලා මෙකටම බැස්ස උන්,, තරහකාරයෝ කියලා නැතුව එකා වගේ වැඩකලා:yes::yes:

    aniwa appreciate karanda one effort eka hamogema
    lead eka thiyeddith anthima mohotha wenakanma gema atha ariye na kauruth :love::love::love: