මචන් කිලර් උබටත් තෑන්ක්ස් . උබ මුලින්ම දාපු පෝස්ට් එකක් හින්ද තමා මම සචියගෙ කැම්පේන් එකට සපෝර්ට් කරන්න ගත්තෙ. උබට මතකද දන්නෙ නෑ proud to be a පරාජිතයෙක් කියල දැම්ම. ඒක නම් සෑහෙන්න දැනුන. එවෙලෙ තමා දිනන්න කරන්න පුලුවන් උපරිම කරනව කියල හිතාගත්තෙ

මටත් ඔය වගේ සීන් දෙකක් උනා..එකක්, එක්කෙනෙක් pm එකක් ගහල තිබ්බ'' හූ මේ පාර පරාදයි'' වගේ එකක්....අනිත් ඇටකිච්චෙක් බැන්න මම නිසා සචිය පරදිනව කියල...දුන්න මදි නොකියන්ඩ..දැන් සැප ඇති හැමෝටම..

ඔව් ඔව් එකෙක් ඔය කතාව කියුව තමයි...රෙප් 3 තිබ්බ එක 22 උනා ලබන පාර අරක මේක අනික කොරනව කියල...ලොල්...පට්ට ඩයල් ඉන්නෙ...![]()

Rep higala higala daily unge chat thread eke maruwen maruwata rep aran pita kasagena ekathu karaganivi ithin. Edaaatath ithin ponnayo ponnayo mai 2017 th paraadai 2018 th paraadai 2019 th liden goda emak ne 
2019 වුල්වරීන්ට වැඩිය රෙප් තියෙන සෙට් එකක්ම ඉඳී නේද ශෙයාර් කරගන්න කිරිල්ලට![]()

මටත් ඔය වගේ සීන් දෙකක් උනා..එකක්, එක්කෙනෙක් pm එකක් ගහල තිබ්බ'' හූ මේ පාර පරාදයි'' වගේ එකක්....අනිත් ඇටකිච්චෙක් බැන්න මම නිසා සචිය පරදිනව කියල...දුන්න මදි නොකියන්ඩ..දැන් සැප ඇති හැමෝටම..
![]()
මොකාද ඔය ඇටකිච්ච. රෙප් කැපුනම අම්ම අප්ප මතක් කරන එකෙක්දකඹ තෙර්ඩ් එක ඇරපු ගමන්ම 100 ගැප් එකක් තියාගන්ඩ දැන් ඉදන්ම සැලසුම් කරනවලු..2019 උඩින්ම දිනන්ඩලු ටයි එක..![]()

mamath hadanna one fake 100 kvithara 
ilaga kabeta tama bassanne![]()

Rep higala higala daily unge chat thread eke maruwen maruwata rep aran pita kasagena ekathu karaganivi ithin. Edaaatath ithin ponnayo ponnayo mai 2017 th paraadai 2018 th paraadai 2019 th liden goda emak ne
![]()

ඔය මන්ඩපේට මල් වඩමක් තියන්ඩමයි හිතන්නෙ බන් මට...

මචන් කිලර් උබටත් තෑන්ක්ස් . උබ මුලින්ම දාපු පෝස්ට් එකක් හින්ද තමා මම සචියගෙ කැම්පේන් එකට සපෝර්ට් කරන්න ගත්තෙ. උබට මතකද දන්නෙ නෑ proud to be a පරාජිතයෙක් කියල දැම්ම. ඒක නම් සෑහෙන්න දැනුන. එවෙලෙ තමා දිනන්න කරන්න පුලුවන් උපරිම කරනව කියල හිතාගත්තෙ

සිරා බන් පට්ටම ෆිට් එකකින් ගෙම දුන්නෙමොනවා උනත් සචියගෙ ටීම් එකෙ උන් ටීම් වර්ක් උපරිමයි.
ඔක්කොමල අලුත් උන්, පරන උන්, කලින් ඉඳලා මෙකටම බැස්ස උන්,, තරහකාරයෝ කියලා නැතුව එකා වගේ වැඩකලා![]()

2019 වුල්වරීන්ට වැඩිය රෙප් තියෙන සෙට් එකක්ම ඉඳී නේද ශෙයාර් කරගන්න කිරිල්ලට![]()
සිරා බන් පට්ටම ෆිට් එකකින් ගෙම දුන්නෙ![]()

ඔව් බන් සෙට් එක එකතු උනාම මාර ආසයි..මට නම් ගොඩක්ම උනේ වෙලාව නැති එක..ඒත් ඉන්න වෙලාවෙ උපරිමය කරා...අඩො ස්කර්විය කාටද චන්දෙ දුන්නෙ ?
![]()
අවසානයේ මෙය සිදුවෙන බව අප කල් තියාම ප්රකාශ කර තිබුනා
සංවාධයට විවෘතයි
මොනවා උනත් සචියගෙ ටීම් එකෙ උන් ටීම් වර්ක් උපරිමයි.