Elakiri Tug of War 2018 - End Of The Battle

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Owwata GT action ganna one ban. Daily rep power loku karaganna share karagannawa eli pita. Rep lokui unta ekane kalin paara 3i dan 22 i kiyala hena loku talk ekak dunne gobbayo

    ඔක්කොම පිට කසාගෙන රෙප් මාරු කරගෙන අන්තිමට ටීම් බැලන්ස් නෑ කියපු එකනෙ කුජීත් කතාව.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්

    මලපැනපු කවුරුවත් නෑ මචන්. ඇවිත් බලනකොට රිසල්ට් දාලා විනාඩි 45ක් වෙනවා. වෙලාවක් දන්නවනං මුල් පිටුවේම විශ් කරලා එකක් දානවා. 3වෙනියට තිබුන පොස්ට් එක රිසව් දාලා තිබුන නිසා දිල්ස්ට මමයි කිව්වේ පොස්ට් එක අපිට දීපන් විශ් කරන්න කියලා.:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: ඔව් බන් සෙට් එක එකතු උනාම මාර ආසයි..මට නම් ගොඩක්ම උනේ වෙලාව නැති එක..ඒත් ඉන්න වෙලාවෙ උපරිමය කරා...

    uba political threads wala pissu natuwata me wage dewal waladi bokkenma wada karana ekek :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් දීලා තියනවා අඩේනනම..
    යකෝ මාත් පරණ එකෙක් ගැහුවේ සචියට..
    උන්ගේ සංවිදානය හොදට තිබ්බා..

    :yes::yes: පරන උන් ඔක්කොම සචිය එක්ක උන්න...අලුත් උනුත් සෑහෙනට උන්න...කොහොම හරි දින්න ජය වේවා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes::yes: ඔව් බන් සෙට් එක එකතු උනාම මාර ආසයි..මට නම් ගොඩක්ම උනේ වෙලාව නැති එක..ඒත් ඉන්න වෙලාවෙ උපරිමය කරා...

    උබ Programing ද කරන්නේ?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes: මටත් ඔය වගේ සීන් දෙකක් උනා..එකක්, එක්කෙනෙක් pm එකක් ගහල තිබ්බ'' හූ මේ පාර පරාදයි'' වගේ එකක්....අනිත් ඇටකිච්චෙක් බැන්න මම නිසා සචිය පරදිනව කියල...දුන්න මදි නොකියන්ඩ..දැන් සැප ඇති හැමෝටම..:lol::lol:

    රේප් පවර් 42 නම දාලා රේප් කපන්න බැරි ගෝතයා මොකාද කියලා නොකීවට දන්නවනේ කොන්ද පන ඇතිව පිරිමිකමක් තියනවනම් නම දාලා රේප් කපපිය ..:baffled::baffled::baffled::baffled:
    #රේප් 42 මේකේ ඉන්න මල් පොන්නයාට කියන්නේ
    උබේ අම්මට පාරේ ඉන්න එකෙක් හදි කොරලා වෙන්න ඕන උබ වගේ අවජාතකයෝ බිහි කරන්නේ:angry:

    Mata taraha giye menna mekata ban sakkiliyage kate sara balapan
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba political threads wala pissu natuwata me wage dewal waladi bokkenma wada karana ekek :love::love:

    ඔය කිරියෙ ඉන්න වෙලාවට මොනා මොනා හරි කියෝ කියෝ ඉන්ඩ එපැයි බන්...මේ වගේ වෙලාවට ඒව නැ...උපරිම ෆිට් එක තමා...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes::yes: පරන උන් ඔක්කොම සචිය එක්ක උන්න...අලුත් උනුත් සෑහෙනට උන්න...කොහොම හරි දින්න ජය වේවා..

    ඇත්ත කතාව නම් වෙලාවක් නැති එක බන් උබට වගේ...
    පය 4 යි නිදා ගන්නේ. මේකේ යන පොස්ට් හැම එකක්ම බලනවා. අදහස් දෙන්නේ න. වැල වගේ ගියාම වැඩ කරන්න බැ. දුක්බර් ජිවිත අපේ ...
    ඒ උන්ගේ හොද සැලැස්මක් තිබ්බා. මටම මැසේජ් 4 ක් අවා දීපන් කියලා .
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාව නම් වෙලාවක් නැති එක බන් උබට වගේ...
    පය 4 යි නිදා ගන්නේ. මේකේ යන පොස්ට් හැම එකක්ම බලනවා. අදහස් දෙන්නේ න. වැල වගේ ගියාම වැඩ කරන්න බැ. දුක්බර් ජිවිත අපේ ...
    ඒ උන්ගේ හොද සැලැස්මක් තිබ්බා. මටම මැසේජ් 4 ක් අවා දීපන් කියලා .

    මාත් එහෙම තමයි මචන් නින්ද කියන එක නම් සෑහෙනටම අඩුයි...පුලුව්න් වෙලාවට ලොග් වෙනව ..ඉස්සර වගේ එන්ඩ වෙලා නැ දැන්..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය කිරියෙ ඉන්න වෙලාවට මොනා මොනා හරි කියෝ කියෝ ඉන්ඩ එපැයි බන්...මේ වගේ වෙලාවට ඒව නැ...උපරිම ෆිට් එක තමා...

    මේකෙ එක එක මගුල් වලට අම්මා මුත්තා මතක් කරන් වලි දාගෙන පස්සෙ සහයෝගෙන් එම්ටීඑ ගහපු එකේ ඔව්වා මොනවද:lol::lol::lol:

    ඒකෙත් හැබැයි ටූනමන්ට් ගහන්න ගිහින් වලි:P ටිපිකල් සින්ගලීස්
    වලි නැත්නම් කෑවෙ නෑ වගේ:lol: