>> a tribute to meme creators

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එදා පට්ට ඕයි.. මහ රෑ දෙකට
    විතර DJU9 සොහොනත් එක්ක පැටලුනනෙ.. කුනුහරප එකයි.. :lol: ...
    සොහොන්කාරයා මොකද්ද කියෝගෙන ගියා බන්
    මතක විදියට වොල්වරීන් ව මාකට් කරනවා කියලා හෙන ටෝක් එකක් දුන්නා
    ඒකට තමයි සොහොන අහගත්තෙ මතක විදියට එහෙමයි
    ඒ දවස් වල ඉඳලා ඌ පේන්න නැහැ
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හි හි
    ඕක දාපු දවසෙ රෑ තමා ගේම පෙරලුනේ පරණ සෙට් එහෙමත් බැහැලා
    විකාරයක් උනා
    චිරි චිරි එහෙන් පටන් ගත්තා
    වොල්වරීන් රෙප් වලින් පටන් ගත්තා
    සේරම එක පොකුරට සෙට් උනා
    පස්සෙ හබාගෙන ගිහින් ගහපු ක්‍රිකට් මැච් එකක් වගේ කියහන් වැඩේ

    එදා මහ රෑ සෙට් එකම ඇහරලනෙ හිටියෙ බන්..කට්ටියම එකා වගේ වැඩ කලා මචන්.. . + Rep .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    md2tsn.jpg
    කින්ඩිම ජිෆ් එක බන් :cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එදා මහ රෑ සෙට් එකම ඇහරලනෙ හිටියෙ බන්..කට්ටියම එකා වගේ වැඩ කලා මචන්.. . + Rep .
    පරණ සෙට් එක බැහැපු වෙලේ මට ත්‍රෙඩ් එක මිස් උනා
    මට වැඩකට යන්න උනා කියහන් සිස්ටම් ඩවුන් එකක් හදන්න රත්මලාන කීල්ස් සුපර් එකට
    රවුටර් එක උස්සන් ගියේ නැහැ
    එකෙන්ම සිද්ධිය මිස් උනා පරණ සෙට් එක ඇවිල්ල ගේම ගහපු :(:(:(
     
    • Like
    Reactions: hitback

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරණ සෙට් එක බැහැපු වෙලේ මට ත්‍රෙඩ් එක මිස් උනා
    මට වැඩකට යන්න උනා කියහන් සිස්ටම් ඩවුන් එකක් හදන්න රත්මලාන කීල්ස් සුපර් එකට
    රවුටර් එක උස්සන් ගියේ නැහැ
    එකෙන්ම සිද්ධිය මිස් උනා පරණ සෙට් එක ඇවිල්ල ගේම ගහපු :(:(:(

    :yes::yes: පරන උන් කාලකින් බැස්ස ගමන් චීත්ත සoගම් විසි උනා...උන්ට හිතාගන්ඩවත් බැරුවගියා සුපර් සීනියර්ල ටික බහිද්දි..මුලින් මුලින් අපේ රෙප් පවර් අඩුයි කියන නෝන්ඩිය දදා උන්නෙ...අන්තිමට ලොල්...:lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පරණ සෙට් එක බැහැපු වෙලේ මට ත්‍රෙඩ් එක මිස් උනා
    මට වැඩකට යන්න උනා කියහන් සිස්ටම් ඩවුන් එකක් හදන්න රත්මලාන කීල්ස් සුපර් එකට
    රවුටර් එක උස්සන් ගියේ නැහැ
    එකෙන්ම සිද්ධිය මිස් උනා පරණ සෙට් එක ඇවිල්ල ගේම ගහපු :(:(:(

    පොඩ්ඩක් මිස් උනාට උබ දිගටම හිටියනෙ මචන්.. මේව තමයි මතක හිටින්නෙ බන්.. සොදුරු මතක හද රැදේ.....
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes: පරන උන් කාලකින් බැස්ස ගමන් චීත්ත සoගම් විසි උනා...උන්ට හිතාගන්ඩවත් බැරුවගියා සුපර් සීනියර්ල ටික බහිද්දි..මුලින් මුලින් අපේ රෙප් පවර් අඩුයි කියන නෝන්ඩිය දදා උන්නෙ...අන්තිමට ලොල්...:lol::lol::lol:

    Ay ban ara ape un rep bedana Thread walata avith lokuwata damme "Sachiyata vote kala thawama Rep dunne ne" kiya kiya anik unta penna. :lol:

    Chiri Chiriyath hawasa gahuwa Nuclear weapon ekak pora talk didi udin giya un naahin adanna gaththa eeta passe. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: පරන උන් කාලකින් බැස්ස ගමන් චීත්ත සoගම් විසි උනා...උන්ට හිතාගන්ඩවත් බැරුවගියා සුපර් සීනියර්ල ටික බහිද්දි..මුලින් මුලින් අපේ රෙප් පවර් අඩුයි කියන නෝන්ඩිය දදා උන්නෙ...අන්තිමට ලොල්...:lol::lol::lol:
    පරණ සෙට් එක ආයෙත් උන්ගෙ වරුනෙ පෙන්නුවා
    පිස්සු හැදෙනවා
    මිගා හිටන් ගැහුව කියහන් කො
    ඌ හෙන කාලෙකින් ආපු එකෙක් නෙවෙයි යකෝ එළකිරි

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එදා මහ රෑ සෙට් එකම ඇහරලනෙ හිටියෙ බන්..කට්ටියම එකා වගේ වැඩ කලා මචන්.. . + Rep .

    අම්මෝ බන් එදා දුන්න ගේමක් ත්‍රෙඩ් ටික උඩ තියාගන්න :lol::lol::lol:
     
    • Like
    Reactions: Mal Baba