>> a tribute to meme creators

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:yes: ඔකුන් හද්ද ෆේක් චන්ද ප්‍රමානයක් දැම්ම...ඒත් අන්තිමට පරාදයි..ඒකයි දිරෝ ගන්ඩ බැරුව ඉන්නෙ..:lol::lol:

Ape fake wadi kiya kiya kaa gahuwata unge tamai rejected hitan wadi :lol:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විඩියො එක පට්ටයි

    හැබැයි ඉතින් මමත් මේ වගේ තමයි
    28467832_1678904682165300_8565366192738611169_n_zpsrzyqnyvu.jpg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ඔකුන් හද්ද ෆේක් චන්ද ප්‍රමානයක් දැම්ම...ඒත් අන්තිමට පරාදයි..ඒකයි දිරෝ ගන්ඩ බැරුව ඉන්නෙ..:lol::lol:
    මට පස්සෙ රිවිව් කරද්දී තමයි වැඩේ තේරුනේ
    මුන් වොට් කරාට පස්සෙ තමයි පොස්ට් 100 ගහල තියෙන්නේ බන් සට සට ගලා
    එකෙන් බාගයක්ම Bump මචං :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට රැ දහවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
    අපිට අපේ කියා රැක ගන්නට කිසිම දෙයක් නැ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    එක පොකුරට එකට සිටිනවා..


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිට රැ දහවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
    අපිට අපේ කියා රැක ගන්නට කිසිම දෙයක් නැ
    එක බැම්මෙන් එකට බැදෙනවා
    එක පොකුරට එකට සිටිනවා..



    උබ ජෝත්පාලට මාර ආසයි නේද.? :eek: :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ජෝත්පාලට මාර ආසයි නේද.? :eek: :eek:

    :yes::yes:මාර විදිහට වදිනව කටහඩ....අනික එකේක අර්තයෙන් සින්දු ගොඩාක් තියෙනව..ඔනම මූඩ් එකකට හරියන සින්දුවක් තියෙනවම තමයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes::yes:මාර විදිහට වදිනව කටහඩ....අනික එකේක අර්තයෙන් සින්දු ගොඩාක් තියෙනව..ඔනම මූඩ් එකකට හරියන සින්දුවක් තියෙනවම තමයි..

    මට නම් පෙන්නන්න බෑ,,,
    බස් වල ඇහෙද්දි මල පයිනව...
    :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට නම් පෙන්නන්න බෑ,,,
    බස් වල ඇහෙද්දි මල පයිනව...
    :frown:

    බස් වල යන්නෙ එකම සෙට් එක...ඒකයි සීන් එක...වෙනස් වෙනස් සින්දු තියෙනව, සින්දුම මම හිතන්නෙ ලක්ශයකට වඩා කියල තියෙනව ජෝතිපාල.. :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මට නම් පෙන්නන්න බෑ,,,
    බස් වල ඇහෙද්දි මල පයිනව...
    :frown:
    මෙහෙමයි
    ජෝතිපාලත් අපේ උන් හෝ ගලා පට්ට ගහනවා
    එහෙම උනාම තමයි එපා වෙන්නෙ
    සමහර සිංදු ඉඳල හිටල අහද්දී මාර ගැම්මක් තියෙනවා
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Edaaa raaa thamai athal ban. :lol::lol: Sohonaya pora talk dunna u eddi gap eka 20 i dan 50 i kiyala :lol: passe 50 tikakin 20 una passe 20 aye 10 wela tikak thibba. Super seniors bassa :lol: anthimata ude weddi 60 n nawathune. Sohan karayata sinhasane guuu yanna athi



    එදා පට්ට ඕයි.. මහ රෑ දෙකට
    විතර DJU9 සොහොනත් එක්ක පැටලුනනෙ.. කුනුහරප එකයි.. :lol: ...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එදා පට්ට ඕයි.. මහ රෑ දෙකට
    විතර DJU9 සොහොනත් එක්ක පැටලුනනෙ.. කුනුහරප එකයි.. :lol: ...

    :lol::lol::lol: U9 hena cool dial eka. Mala pannoth ithin mokek ekka hari iwarama tamai :lol: