පූසෝ ජනගහනේ අඩුවෙන එක හොඳ නැද්ද![]()

පූසව ඉක්මනට හම්බවේවා
![]()

කාටද කීවෙ
එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා

පුදුමයි උබ එහෙම කිව්ව...නැත්තන් කියන්නෙ "ඌ මැරිලනන් හොදයි" වගේ දෙයක් නෙ....මොකෝ බීලද ඉන්නෙ?![]()
ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං
පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්රකාශ කරන්න වචන නෑ
පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම
පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ 
හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙඑක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා
![]()

ඇයි උඹ කොයිවෙලෙත් මිනිස්සු මේ ලෝකෙන් වඳ කරන එක ගැනනෙ කියන්නේ ඉතින් පූසොත් මිනිස්සු එක්කම වඳ වෙන එක හොඳ නැද්දමොකක්ද බොල අලුත් අවුරුද්දෙ ඒ කියපු බලු කතාව![]()
පූසොත් අහිංසක පොඩි සත්තු මරණ එකනේ කරන්නේ මිනිස්සු වගේ තමා.හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙඑක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා
![]()

අපි දන්නෙත් නෑහැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙඑක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා
![]()
පූසන්ට ?ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං
පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්රකාශ කරන්න වචන නෑ
පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම
පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ
![]()

ඇයි උඹ කොයිවෙලෙත් මිනිස්සු මේ ලෝකෙන් වඳ කරන එක ගැනනෙ කියන්නේ ඉතින් පූසොත් මිනිස්සු එක්කම වඳ වෙන එක හොඳ නැද්දපූසොත් අහිංසක පොඩි සත්තු මරණ එකනේ කරන්නේ මිනිස්සු වගේ තමා.

හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙඑක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා
![]()

අනේ වාසනාවන් වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕනෙ උබට....![]()

පූසන්ට ?ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං
පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්රකාශ කරන්න වචන නෑ
පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම
පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ
![]()

ගෙදර හිටිය පූසව කවාගෙන එක පාරක් වැඩි වැඩියෙන් ලැබුන දවසක් ඇර දවසක් අත් දෙකටම ඉන්ජෙස්සන්![]()
වැඩකට නැති. පූසගෙන් ඇති වැඩේ මොකද්ද ගෙදර මුරකරනවද![]()
මිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක
පූස ගෙදර මුර කරනව නෙමේ ගෙදර අයිති කාරය තමා පූසමිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක
![]()