~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

කාටද කීවෙ

හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙ:angry:එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා:sorry::sorry::angry::angry:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුදුමයි උබ එහෙම කිව්ව...නැත්තන් කියන්නෙ "ඌ මැරිලනන් හොදයි" වගේ දෙයක් නෙ....මොකෝ බීලද ඉන්නෙ? :rofl:

    පූසන්ට ? :shocked: ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං :sorry: පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්‍රකාශ කරන්න වචන නෑ :no: පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම :yes: පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙ:angry:එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා:sorry::sorry::angry::angry:

    හරි හරි මට මතකයි ඔව්....සත්තයි පොරොමිස් :yes::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද බොල අලුත් අවුරුද්දෙ ඒ කියපු බලු කතාව :angry:
    ඇයි උඹ කොයිවෙලෙත් මිනිස්සු මේ ලෝකෙන් වඳ කරන එක ගැනනෙ කියන්නේ ඉතින් පූසොත් මිනිස්සු එක්කම වඳ වෙන එක හොඳ නැද්ද :oo: පූසොත් අහිංසක පොඩි සත්තු මරණ එකනේ කරන්නේ මිනිස්සු වගේ තමා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙ:angry:එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා:sorry::sorry::angry::angry:

    ඇරෝට මොකද්ද චොකලට ක්තවක් කිව මතකයි. ආපු බවක් දන්නවායැ:oo::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙ:angry:එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා:sorry::sorry::angry::angry:
    අපි දන්නෙත් නෑ :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පූසන්ට ? :shocked: ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං :sorry: පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්‍රකාශ කරන්න වචන නෑ :no: පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම :yes: පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ :no:

    අනේ වාසනාවන් වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕනෙ උබට....:D:yes::D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹ කොයිවෙලෙත් මිනිස්සු මේ ලෝකෙන් වඳ කරන එක ගැනනෙ කියන්නේ ඉතින් පූසොත් මිනිස්සු එක්කම වඳ වෙන එක හොඳ නැද්ද :oo: පූසොත් අහිංසක පොඩි සත්තු මරණ එකනේ කරන්නේ මිනිස්සු වගේ තමා.

    පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ? :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැ....එක්කෙනෙක් ට වත් මතක නැද්ද...ඇයි දෙවියනෙ මං 2 නිදා වෙඩිමටත් ගියෙ:angry:එක්කෙනෙක් වත් මං ගැන හිතන්න්නෙ නැ...මාත් එන්නෙ නැ....උපුල් අයියා ගියා වගෙ මාත් යනවා:sorry::sorry::angry::angry:

    ආ එයාගෙන් අහගත්ත:baffled::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ වාසනාවන් වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕනෙ උබට....:D:yes::D

    ගෙදර හිටිය පූසව කවාගෙන එක පාරක් වැඩි වැඩියෙන් ලැබුන දවසක් ඇර දවසක් අත් දෙකටම ඉන්ජෙස්සන් :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පූසන්ට ? :shocked: ඒ එහෙම කියන්නෙ මිනිස්සු බල්ලො වගේ වැඩකට නැති සත්තු ගැන විතරයි බං :sorry: පූසො ගැන මගෙ හිතේ තියෙන ගෞරවාදරය ප්‍රකාශ කරන්න වචන නෑ :no: පොඩි කාලෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුං අහ අහ අලුත් අවුරුද්දට පූස ඉස්සරහිං බුලත් අත තියල වැඳපු කෙනෙක් මම :yes: පූසෙක්ට හීනෙකිංවත් වැරැද්දක් කියන්නෑ :no:

    වැඩකට නැති. පූසගෙන් ඇති වැඩේ මොකද්ද ගෙදර මුරකරනවද:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩකට නැති. පූසගෙන් ඇති වැඩේ මොකද්ද ගෙදර මුරකරනවද:baffled:

    පූස ගෙදර මුර කරනව නෙමේ ගෙදර අයිති කාරය තමා පූස :yes: මිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පූස ගෙදර මුර කරනව නෙමේ ගෙදර අයිති කාරය තමා පූස :yes: මිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක :yes:

    මිනිස්සුන්ට වැඩකුත්තියෙන්ඩ එපැයි:yes: