මචන්ලා O/L වලදි ගණන් සහ ඉංග්රීසි වලට මගේ තියෙන්නේ "S" එකක්. මම් ගොඩක් දක්ශයි ගණන් වලට ඒත් O/L Exam එක දවසේ පොඩි කරදරයක් වෙලා ඒක හරියට ලියාගන්න බැවි වුනා. (කරුමේ) මම් මේ "S" එක ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මම් බලන හැම government job එකකම සම්මාන 5ක් ඉල්ලනවා.
මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද