Government job Dream !!

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන්ලා O/L වලදි ගණන් සහ ඉංග්‍රීසි වලට මගේ තියෙන්නේ "S" එකක්. මම් ගොඩක් දක්ශයි ගණන් වලට ඒත් O/L Exam එක දවසේ පොඩි කරදරයක් වෙලා ඒක හරියට ලියාගන්න බැවි වුනා. (කරුමේ) මම් මේ "S" එක ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මම් බලන හැම government job එකකම සම්මාන 5ක් ඉල්ලනවා. :( මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්‍රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද :(

    image.png
     
    • Like
    Reactions: donkosala

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    හිමිට ප්‍රයිවට් විභාගේ දාල ගොඩ දාගනින් බන්. ඒක තමා හොදම විදිය.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    හිමිට ප්‍රයිවට් විභාගේ දාල ගොඩ දාගනින් බන්. ඒක තමා හොදම විදිය.

    private දාන්න වෙලා නෑ බන්. 30ටත් කිට්ටුයි.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ආයේ කරන කතා කියන්න එපා !!! එකවර සමත්වීම කියලා ගොඩක් ඒවෑ ගහල තියෙයි :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    OL kare 2007
    :(:( ehenam dan parakku wadine owata. :confused:
    ubata gov job ekakma oka wahala karanna onenam ithin politicianla haraha thama bn. habai ithin andu peralunama sudusukam nathuwa dapu unwa ahuwela kela wenna chance thiyenawa. eka nisa amarui wade. monahari training ekak karala private wadakata set weyan, nathnam ubema business ekak patanganin. wena krama naa bn
    :no::no::no:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දේශපාලනේ පැත්තෙන් සප් එකක් තමයි ගන්න වෙන්නේ.
    ඔය ගොඩක් දාන ඒවා එකවර සමත් තමයි ඉල්ලන්නේ
    :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    mona magulakatada ban government jobs hoyanne, ubath nikan kalakanni wenawa,
    lankawe functional government jobs henama adui ban, wadipura thiyenne ice factories

    uba private side eke career growth eka hadaganna puluwan job ekak set karaganin
    good luck
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    දේශපාලනේ පැත්තෙන් සප් එකක් තමයි ගන්න වෙන්නේ.
    ඔය ගොඩක් දාන ඒවා එකවර සමත් තමයි ඉල්ලන්නේ
    :yes:

    මම දන්න ඕ ලෙවල් ෆෙල් අරන්දෙන්නම් කියලා ආර්ට් කරපු එකෙක් (ආර්ට් පාස් ද කොහෙද යන්තම් )
    රජයෙ බැංකුවක ස්ටාෆ් ඇසිස්ටන්ට් උනා .
    නාමල් බෙබිගෙ සරණෙන් හැබැයි .:yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    mona magulakatada ban government jobs hoyanne, ubath nikan kalakanni wenawa,
    lankawe functional government jobs henama adui ban, wadipura thiyenne ice factories

    uba private side eke career growth eka hadaganna puluwan job ekak set karaganin
    good luck

    දන්න නිසා කියන්නෙ.
    ප්‍රතිලාභ නම් පැලෙන්න තියෙනවා. ඒත් ඒ එකෙක්ගෙවත් ලයිෆ් එකක කිසි ගොඩයාමක් නැහැ (මම දන්න .අනික් උන් දන්න එවුන් ගැන මන් දන්නෙ නැහැ )
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙම කරපන් උඔ කැමතිනන් විතරක් ඔකී...:D
    පලයන් මුලින්ම කාර්යාල කාර්යය සහයක, කරන්න තියන එ්ව ගැන හිතන්න එපා මුලින්ම අතුලට සෙට් වෙයන් සෙට්වෙලා අවුරුදු 5 ක් අැදලා උසස් වීමකට යන්න පුලුවන්.

    උබට රජයේ ජොබක් කරන්න ඔනිමනන් මේක තමා කරන්න පුලුවන්

    නැත්තන් අැමතියෙක් හොයහන්..:yes:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Rajaye job passe yanda epa.. gurt aka aran ube dayak karanda patan ganin.. mona unath kamak naha salli hoyanda balapn.. anith ewa wadak naha... mata english "A" Maths "B" eth man karrane Freelance graphic design.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,969
    4,540
    113
    by trying to do OL again when he is 30 is shows that he has no plan in his life and does not think of his future. He is not suitable for a government job...